හත් මාසයක නියඟය හමාර කරමින් පොළොන්නරුවේ මැදිරිගිරිය, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශ කිහිපයකට අද සවස මහ වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොළොන්නරු නියඟය හමාරයි
විද්‍යා Thursday, 13 October 2016 06:59 PM
කුඹුරු කොටන තැන නියර බඳින තැන දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ... මිනිසාටත් සතා සර්පයාටත් සහනයක් වේවා! (නි)
සුනිල් Friday, 14 October 2016 04:38 AM
ලොකු දෙයක්! (ම)
පිටබැද්දර ජයා Thursday, 13 October 2016 08:56 PM
අනේ සාදු! දුප්පත් පොහොසත් බේදයකින් තොරව මේ නියඟයෙන් මිනිස්සු දුකට පත්වුණා, පිඩා වින්ඳා (නි)
චාමර Friday, 14 October 2016 12:34 AM
තවමත් ස්වභාව ධර්මය හා තරඟකර දිනිය නොහැක. ලෝකයාගේ පදේට නටන්නේ නැතුව ලංකාවේ පරිසරයට හරියන මානුෂික ක්‍රියාකාරකම වලට මුල්තැන දෙන කාලය ඇවිල්ලා. දුපතේ රැකගත යුතු තැන රැකගෙන, අනවශ්‍ය බලපෑම් වලින් මිදුනොත් හොඳයි කියලා හිතෙනවා. (නි)
රුද්‍රිගෝ Thursday, 13 October 2016 01:22 PM
දෙවියන්ගේ පිහිටයි (බ)
මොහාන් Friday, 14 October 2016 01:57 AM
ශාන්ත, කටාර් වල ඉඳගෙන ඔය දේවල් ඔක්කොම කරන්න පුලුවන්ද? ඔයා වැහි වස්සන්න හදන්නේ කටාර් වලටද? නැත්නම් ලංකාවටද? (නි)
සුගත් Thursday, 13 October 2016 02:19 PM
ගොඩක් සතුටුයි.(හේ)
සජී Friday, 14 October 2016 02:30 AM
දැන් කියයි දැක්කද යහපාලනයේ වෙනස කියලා (නි)
නිමල් Friday, 14 October 2016 02:35 AM
කාලෙකින් කාළගුණ අනාවැකියක් හරිගියා (නි)
ගොඩගන්දෙණිය රෝහිත Thursday, 13 October 2016 03:39 PM
හරිම සතුටුයි (බ)
ශාන්ත කටාර් Thursday, 13 October 2016 03:51 PM
වහින්නට හැකිනම් ගිගුම් දී ,,වියලි ගම් බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් (බ)
සංජීව Thursday, 13 October 2016 04:21 PM
ජනාධිපති තුමාට රටේ ඇත්ත තත්වය ඊයේ තේරුන නිසා යන්තන් වැස්සා. (බ)
විපුල Friday, 14 October 2016 04:05 AM
හත්මාසයේ තුළ වැවූ වල රොන්මඩ අයින් කලේ නැහැ නිකම්ම හිටියා. දැන් වැඩි වතුර වාන් දල යනකම් බලා ඉදියි. හැබැයි ගංගාවල් වැලි ටික නම් හාරලා වික්කා (ම)
කුමාර Thursday, 13 October 2016 04:43 PM
දෙවියන්ගේ පිහිටයි! ගොඩක් සතුටුයි (නි)
ශාන්ත Saturday, 15 October 2016 04:51 PM
මොහාන්, කටාර් නෙවේ ලෝකේ කොහේ හොටියත් අපි ලාංකිකයෝ. අපේ මිනිසුන්ගේ සතුට අපේ හිතටත් දැනෙනවා (නි)
ප්‍රසන්න Friday, 14 October 2016 09:05 AM
දැන් නියගය ඉවරයි.(හේ)