IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පෙළපාළියෙන් ඡන්ද පෙට්ටියට බාධා

ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසු උද්දාමයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාර කරුවන් පිරිසක් හලාවත පුත්තලම මාර්ගයේ හලාවත නගර සභාව ඉදිරිපිට මාර්ගය අහුරමින් රථවල  පෙළපාළි යාම නිසා  අද සවස පුත්තලම ගණන් කිරිමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙටිටි රුගෙන ගිය වාහන වලට අවහිර විය.

ආධාර කරුවෝ රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් දෙමින් ජන්ද අපේක්ෂකයෙකුද පිරිවරාගෙන මග අහුරමින් ඒ මේ අත ගමන් කළහ.

පොලිසිය ඡන්ද පෙට්ටිවලට ආරක්ෂාව සැපයීය.

 



අදහස් (0)

පෙළපාළියෙන් ඡන්ද පෙට්ටියට බාධා

ඩයස් Saturday, 21 September 2013 07:11 PM

තව දෙමු, ඔවුන් මොන්ටෙරෝ එකේ යයි, අපේ විදුලි බිල නග්ගවයි. (නි)

:       0       0

නාලක - කටාර් Saturday, 21 September 2013 07:19 PM

මිනිසුනේ, ඇයි මේ තරම් මෝඩ වෙන්නේ? මේ වගේ දේවල් කරලා මොනවාද ලැබෙන්නේ. හෙට දවසේ පුටුවලට පත්වෙන අය මෙතන ඉන්න සේරටම එක වගේ සළකනවද? තමන්ගේ ඡන්දය පවිච්චි කළා නම් ගෙවල් වලට වෙලා ඉන්නේ නැතුව තමන්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කිරීමක් පමණයි මෙවැනි දේවල් වලින් පෙනෙන්නේ. (නි)

:       0       0

අශෝක Saturday, 21 September 2013 07:19 PM

අපේ මිනිස්සු හරිම මෝඩ විදියට හැසිරෙන්නේ (නි)

:       0       0

රාජිත-දෝහා Saturday, 21 September 2013 07:43 PM

පිස්සු නැත්නම් ශෝක් කිව්වලු... (නි)

:       0       0

ප්‍රියංක Saturday, 21 September 2013 07:44 PM

ඔය එන්නේ සුපර් කට්ටියක් (නි)

:       0       0

කින් බෙනට් Saturday, 21 September 2013 07:50 PM

මේවා නවත්වන්න හමුදාව යවන්නේ නැද්ද? (නි)

:       0       0

මාධව Saturday, 21 September 2013 08:00 PM

එතකොට කෝ රටේ නීතිය? (නි)

:       0       0

රොකී Saturday, 21 September 2013 08:01 PM

මෙහෙමත් නූගත් වැඩ? (නි)

:       0       0

සුනිල් අබේරත්න Saturday, 21 September 2013 08:02 PM

අපේ රටේ ඉන්න එක්තරා ආකාරයක පාක්ෂිකයෝ ටිකක් කරන වැඩ නිසා රට සමච්චලයට ලක් වෙනවා ... (නි)

:       0       0

චාන් Saturday, 21 September 2013 08:05 PM

ඡන්දය දමපු ගමන් මෙහෙම නීති විරෝධිව හැසිරුනා නම් ,මෙවන් අය වැරදීමකින් හෝ ජනතාවගේ "වාසනාවට" දිනුවොත් කොහොම හිටීද? (නි)

:       0       0

අශාන් Saturday, 21 September 2013 08:08 PM

අපේ බන්දුල පෙරේරාට කියන්න තිබුනේ.එහෙම කළා නම් ඔක්කොටම වෙඩි තියයි (නි)

:       0       0

අස්මිත් Saturday, 21 September 2013 08:09 PM

ඔය පෙළපාලිය ඡන්ද පෙට්ටි ටික මාරුකරගන්න කරපු උප්පර වැට්ටියක්.(අ)

:       0       0

සමිත් - ඩුබායි සිට Saturday, 21 September 2013 08:18 PM

"මෝඩ හැත්ත" මුන්ට දන්නෙ මෙචිචර තමා, මේ මෝඩයෝ රටේ ඉහල තීන්දු තීරන ගන්න තැන් වලට පත් වුනාම රට ගැන කවර කතාද (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 21 September 2013 08:36 PM

තව අවුරුදු ගානක් පුළුවන් නිසා සතුටු ඇති. ,ගනින්න ඉස්සල්ලම මෙයාල ප්‍රතිපල දනනව,අනේ ලංකාවේ මිනිස්සු ඡන්දෙ දෙනවනේ.(නදී)

:       0       0

ජසීම් Saturday, 21 September 2013 08:52 PM

දැන් මෙහෙම නම් පස්සේ මොනවා වෙයිද?(නදී)

:       0       0

අසංක Sunday, 22 September 2013 12:36 PM

රටේ අවාසනාව

:       0       0

කුසුම් Sunday, 22 September 2013 12:43 PM

පුත්තලමේ විතරක් නෙමේ ඒ අවට පළාත් වලත් බුරුවන් වර්ධනය සීඝ්‍ර ලෙස වැඩිවී වී ඇති බව මේ වන විටත් ඔප්පුවී හමාරයි. (ස)

:       0       0

රාමා Saturday, 21 September 2013 09:13 PM

පුත්තලමේ නම් ඉන්නේ බුරුවොම තමා (අ)

:       0       0

සෑම් Saturday, 21 September 2013 09:16 PM

තවත් මහජන දේපල සුරා කන්නෙක් බිහිකිරීමේ ප්‍රීතිය බුක්ති විඳින පාටයි (අ)

:       0       0

බංඩා Saturday, 21 September 2013 09:43 PM

අනේ මේ වගේ හරක්.(නදී)

:       0       0

පිටිගල Saturday, 21 September 2013 09:44 PM

රාමා "අද දවසේ කියමන" ලෙසින් ඔබේ අදහස ට මාත් එකඟ වෙමි.(නදී)

:       0       0

කුමාර Saturday, 21 September 2013 10:37 PM

මැතිවරණ තිබුනට වැඩක් නැහැ. ප්‍රතිපල කලින්ම දන්නවා වගේනේ,ඉතින් කියනවා සාධාරන මැතිවරණයක් තිබ්බා කියලා (නි)

:       0       0

බණ්ඩා Saturday, 21 September 2013 10:38 PM

අනේ අපි මොවුන්ට කතිරේ ගැහුවනෙ .... (නි)

:       0       0

ජෙප්රි Saturday, 21 September 2013 11:05 PM

මේවා මැතිවරන නොවෙයි සූදුවකි දිනපු ඵකයි පැරදිචිච ඵකයිගොඩ.මහජනතාව බිම. (අ)

:       0       0

නිලන්ති Saturday, 21 September 2013 11:10 PM

හලාවත් උන සිදුවීමකට "පුත්තලමේ ඉන්නේ බූරුවොම තමයි" කියන් බූරුවො තමයි නියම බූරුවෝ! (අ)

:       0       0

ලලිත් Sunday, 22 September 2013 12:27 AM

ඡන්දෙ ඉවර උන ගමන් රට තනකොල නැවක් ලංකාවට යවන්න ඕන ..... (අ)

:       0       0

දම් Sunday, 22 September 2013 12:31 AM

බුරුවන්ගෙන් වැඩක් වත් ගත හැකි. ඒත් මුන්ගෙන්? (අ)

:       0       0

ලලිත් Sunday, 22 September 2013 01:25 AM

පුත්තලමේ විතරද? මේ බුරුවන්ට රජවෙන්න ඡන්දෙ දුන්න අය බුරුවන්ගේ මේ අමන ක්‍රියා වලට වගකිව යතුය. රටක ඡන්ද තිබිය යුත්තේ වසර 5 කට හෝ 6 කට එක්වරක් සහ කෙනෙකුට තිබිය යුත්තේ එක ඡන්දයක් පමණි. මේක හරියට කසාද බඳින්න ගියාම ගැහැණු කීප දෙනෙකුටම කැමැත්ත දීම වගේ මහා අමන ක්‍රමයකි. මෙය අවසන් කරනතුරු ඡන්ද දීමෙන් වැළකීම හැර කල හැකි දෙයක් නැත. (අ)

:       0       0

සුජිව Sunday, 22 September 2013 02:12 AM

ලෝකයේ සීග්‍රයෙන් දියුණු වෙන රටවල් වල ලක්ෂණ ,මෙවැනි මිනිසුන් එන්න රටක එහි පාලකයෝ ගැන මොන කතාද. ආසියාවේ අශ්චාර්ය නොව මුළු ලෝකයේම අශ්චාර්යට අපට එක්මනින් ලග විය හැක. (අ)

:       0       0

සෑම් Sunday, 22 September 2013 02:24 AM

රාමා පුත්තලමේ විතරක් නොවේ, මුළු ලංකාවේම බහුතරයක් දේශපාලුවෝ බූරුවෝ . ඒ බුරුවන්ට චන්දෙ දෙන අය පුත්තලම් බූරුවෝ (මේ කියමනට කකුල් හතරේ බුරුවන් කමා කරත්වා (අ)

:       0       0

අශේන් Sunday, 22 September 2013 03:03 AM

අපේ බන්දුල පෙරේරා මහත්තය හිටියනම් හොදටම තරහ යයි මාර්ගය හරස් කර කියල. (අ)

:       0       0

මනු Sunday, 22 September 2013 06:01 AM

ඔය නැති කරන්නේ තමන්ගේ අනාගත පරපුරේ අනාගතය නේද? (නි)

:       0       0

දර්ශන Sunday, 22 September 2013 07:54 AM

නුගත් කමින් පිරිපුන් ජනතාවගේ හැසිරීමි ,ඡන්ද කොමසාරිස්ට පුළුවන් මෙ දෙශපාලකයට විරුද්දව නඩුපරන්න සාක්කිත් තිබෙනවානේ. (අ)

:       0       0

නීල් Sunday, 22 September 2013 08:12 AM

ජොලියක් නැතිනම් වැඩක් නෑ දිනලා කික්ම තමයි,ඉවසපන් තව අවුරුදු 100 වත් බලයට එන්ඩ, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 588 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 3964 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2482 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 237 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1303 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1424 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27595 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23553 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site