IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පෙළපාළි යන්න ගිය ප්‍රසන්න රණවීර රෝහලේ

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මැයි දින පෙළපාළියට සහභාගී වෙමින් සිටියදී මාර්ගයේ ඇද වැටීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

කිරුලපන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගී වීම සඳහා ප්‍රසන්න රණවීර මහතා පෙළපාළියෙන් ගමන් කරමින් සිටියදී එසේ අනතුරට ලක්ව ඇත.

 



අදහස් (0)

පෙළපාළි යන්න ගිය ප්‍රසන්න රණවීර රෝහලේ

ගාමිණී Monday, 02 May 2016 08:06 AM

ඉක්මන් සුවය ලැබේවා.! (ර)

:       0       0

රොකී‍ Tuesday, 03 May 2016 03:10 PM

මේකත් අනෙක් පැත්තේ පළිගැනීමක් වෙන්න ඇති! (නි)

:       0       0

බණ්ඩාර Monday, 02 May 2016 09:36 AM

ගහපු පොල් ගෙඩියක් පයේ පැටලිලද ?(හේ)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 02 May 2016 05:16 AM

මෙන්න තැනෙ හැටියට අනේ ගහන මිනිසෙක්. දැන් මෙතුමා කිරුලපනේ රැලියටත් සහභාගී වුණා විතරක් නෙවෙයි විනය පරික්ෂනයෙනුත් නිදහස්. (ර)

:       0       0

අමල් Monday, 02 May 2016 05:37 AM

ඉක්මන් සුව ලැබේවා. (ර)

:       0       0

සුනිල් Sunday, 01 May 2016 02:14 PM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

මංගලිකා Sunday, 01 May 2016 02:36 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

ප්‍රබාත් පැසිෆික් දුපත් සිට Sunday, 01 May 2016 02:36 PM

අපි දැක්කා කෙළින් ඇවිදගන්න බැරි කට්ටියත් කිරුළපනේ (නි)

:       0       0

සජිත් Sunday, 01 May 2016 03:32 PM

කුමන පක්ෂයක වුණත් ඔබට ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

උපාලි Sunday, 01 May 2016 03:42 PM

දෙවියන්ගේ පිහිටයි. මෙතුමා නම් විනය පරීක්ෂණයෙන් බේරෙයි වගේ. (නි)

:       0       0

අහමඩ් Sunday, 01 May 2016 09:28 PM

මේ ආරංචිය අපේ රටේ සමහර කට්ටියට නම් බොහොම ප්‍රීතිමත් එකක් වේවි (නි)

:       0       0

අමා Sunday, 01 May 2016 09:45 PM

ඉස්ස‍ර පොල් ගහපු ඒවායේ ප්‍රතිඵල කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

ඉමේශ් Sunday, 01 May 2016 09:49 PM

මදැයි කම්කරු දිනය සැමරුවා.... (නි)

:       0       0

සත්‍යයා Sunday, 01 May 2016 11:11 PM

ඒකාබද්ධ විරුද්ධ පක්ෂය කියලා නැති පක්ෂයක් හදාගෙන, පරාජිත නායකයෙකුගේ සාටකයේ එල්ලී දිව්‍යය ලෝකයේ යන්න ගිය ගමන මෙතුමාට විතරක් නොවෙයි මෙතුමාගේ සහයකයින්ටත් අපලයි කියලා තමයි අපිට නම් මේකෙන් ගම්‍යවන්නේ. (නි)

:       0       0

ටෙෂාන් Sunday, 01 May 2016 11:33 PM

වැස්ස වැඩි නිසා පාරවලුත් ලිස්සනවනේ! (නි)

:       0       0

යසන්ත Monday, 02 May 2016 12:05 AM

මොකක්ද අප්පේ මේ හදිසියේම වුණේ? කොහොමද මෙතුමා වැටුණේ? (නි)

:       0       0

ගමගේ Monday, 02 May 2016 01:30 AM

මේක විදෙස් කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දි Monday, 02 May 2016 02:28 AM

පාර දැක්කහම හිතෙනවා රැලියේ ගියේ මිනිස්සුද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 96 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 90 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 144 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 159 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 154 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site