IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පළමුවරට අපේ සිනමාවට ඇරුණු හින්දි තිරය

2016-11-20-ent-104

නවින් ගුණරත්න විසින් නිෂ්පාදිත සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වූයේ 2014 දීය. එතෙක් පැවැති ආදායම් වාර්තා රුසක් බිඳහෙලීමට ඒ චිත්‍රපටය සමත් වුණා.

වසර 70කට ආසන්න ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ මුල්ම වතාවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චිත්‍රපටයක් වන ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ මේ දිනවල අති සාර්ථක ලෙස ඉන්දියාවේ සිනමා ශාලා සියයකට අධික ප්‍රමාණයක ප්‍රදර්ශනය වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඉන්දියානු ජාතික ගගන් මලික් මේ සඳහා විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. චිත්‍රපටයේ රංගනයට දායකවීමෙන් පසු එම කතා වස්තුව ගැන පැහැදී ගගන් මලික් බුද්ධාගම වැළඳගෙන තියෙනවා.

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සිනමා ශාලා 100කට අධික ප්‍රමාණයක තිරගත වන මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය එහිදී පැවත් වුණේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී දේවේද්‍ර ෆඩ්නාවිස් මැතිතුමාගේ හා අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර්ගේ ප්‍රධානත්වයෙන්.

හින්දි බසින් දෙබස් කවන ලද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ ආදායම බදුවලින් නිදහස් කිරීමටද එම ප්‍රාන්තයේ බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

චිත්‍රපටයේ දෙබස් හින්දි බසට පරිවර්තනය කිරීම හා දෙබස් කැවීම වැනි කටයුතු සඳහා සෘජුවම දායකත්වය ලබාදී තිබෙන්නේ ගගන් මලික්. 2014 දී ඉන්දියානු නව දිල්ලි සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසත්, එම වසරේම එක්සත් ජාතීන්ගේ බෞද්ධ සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5ක් දිනා ගත්තා.

ඉන්දියානු ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් සමඟ ඔහුගේ 500,000 අධික ගෝල පිරිස බුද්ධාගම වැළඳගැනීමේ 60 වැනි සංවත්සරය සමරනු වස් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ඉන්දියාවේ මුදාහැර තිබීම සුවිශේෂී කාරණයක්.

ගගන් මලික්, අන්චල් සිං, රන්ජන් රාමනායක, අන්ජානි පෙරේරා, ගෞතම් ගුලාටි, රොෂාන් රණවන, බුද්ධදාස විනානච්චි, සාරංග දිසාසේකර, විල්සන් ගුණරත්න, එඩ්වින් ආරියදාස, ජයරත්න ගලගෙදර, මෙහි චරිත නිරූපණය කරනවා.

 

I රමේෂ්

 

2016-11-20-ent-106
2016-11-20-ent-105
2016-11-20-ent-107



අදහස් (0)

පළමුවරට අපේ සිනමාවට ඇරුණු හින්දි තිරය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1561 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 373 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 124 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 217 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 108 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site