ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලිය මේ මස 9 වැනිදා (හෙට) සිට 16 වැනිදා දක්වා කොළඹ විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
කී‍්‍රඩා සමාජ 25 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියෙන් අනතුරුව ලබන මාසයේදී (ජූලි) ප‍්‍රථම වරට ‘බේස්බෝල් ක්ලැසික්’ තරගාවලියක් සංවිධානය කිරීමට ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය තීරණය කර තිබෙන බව ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ සභාපති කලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවසීය.
මෙම තරගාවලි දෙක සංවිධානය කිරීම මගින් මේ වසරේ නොවැම්බර් මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතයට නවක මුහුණු කිහිපයක් එක්කර ගැනීමත් සංවිධායකයන්ගේ අරමුණකි.
බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය ඉලක්ක කරමින් සැප්තැම්බර් මාසයේ සිට පුහුණු සැසියක් ආරම්භ කිරීමටද ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය කටයුතු සූදානම් කර තිබේ.
මෙවර පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ හොඳම කණ්ඩායම් 8 සහභාගී කරගනිමින්, ඉන්දීය ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියට බොහෝ සෙයින් සමාන බේස්බෝල් ලීග් තරගාවලියක් මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා පැවැත්වීමටද සංවිධායකයෝ සැලසුම් කරති.
කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මේ විස්තර කළේ එම තරගාවලියේ කී‍්‍රඩා කිරීමට නියමිත කණ්ඩායම් අටේ සුවිශේෂී නම් සහ පුහුණුකරුවන් පිළිඹඳ විස්තර ඇතුළත් පුළුල් තිර දර්ශනයක් ආධාරයෙනි.
හෙට (9 වැනිදා) ආරම්භ වන පිලිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා අනුග‍්‍රාහකත්වය සැපයිමට ඉදිරිපත්වී සිටින්නේ ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයයි.
(ඡයාරූපය : ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ටෙලිකොම් ආතනයේ ප‍්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා විසින් කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට අනුග‍්‍රහක චෙක්පත පිරිනමන අයුරු.....
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලිය හෙට සිට