ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය අතර බි්රස්බේන් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ටේ්රලියානු ක්‍රීඩකයෝ කඩුලූ 9ක ජයක් හිමි කරගත්හ. ඕස්ටේ්රලියාවට මෙම තරගයෙන් ජය ගැනීමට ලකුණු 19 ක් ලබාගත යුතුව තිබුණි. ජේම්ස් පැටින්සන් (27/5) සහ ලියෝන් (19/3) ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත පිලට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස ඕස්ටේ්රලියාව පෙරමුණේ සිටි තරගයේ වීරයා ජේම්ස් පැටින්සන්. නවසීලන්තය පළමු ඉනිම 295 යි (ඩැනියෙල් විටෝරි 96, ඞීන් බ්රවුන්ලි නොදැවී 77, ලියෝන් 69/4, පීටර් සීඞ්ල් 57/2) සහ දෙවැනි ඉනිම 150 යි. (ඩින් බ්රවුන්ලි 42, ජෙසී රයිඩර් 36, ජේම්ස් පැටින්සන් 27/5, ලියොන් 19/3) ඔස්ටේ්රලියාව පළමු 427, (මයිකල් ක්ලාක් 139, රිකී පොන්ටින් 78, බ‍්‍රැඞ් හැඩින් 80, මාටින් 89/3, විටෝරි 88/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 19 යි.
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ටේ්රලියාවට කඩුලූ 9 ක ජයක්