තිරගත වු පළමු දිනයේදීම ඉන්දීයාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් උපයා ගන්නට කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය සමත්ව ඇත. එය මේ වසරේ ඉන්දීය බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වූ පළමු දිනයේදීම උපයාගත් ආදායම් අතරේ පස්වැනි තැන දිනා ගැනීමට සමත්ව ඇත.
කෙසේ වෙතත්, අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටය තිරගත වූ දිනයේදීම මෙවැනි මුදලක් මෙම චිත්‍රපටය විසින් උපයා ගැනීම කැපී පෙනෙන්නකි. ලැබෙන තොරතුරුවලට අනුව අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටය පළමු දිනයේදී උපයාගත් මුදල පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා නොවන අතර, සමහරක් ඉන්දීය වෙබ් අඩවි සඳහන් කර තිබුණේ ‘ශිවායි’ චිත්‍රපටය ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය විසින් උපයාගත් ආදායමට වඩා අඩු ආදායමක් උපයාගෙන ඇති බවයි.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පළමු දිනයේදීම කෝටි 13ක්