එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල මැයි මස 30 වැනිදා පාකිස්තානයට එරෙහිව පළමු පුහුණු තරගයට සහභාගි වීමට නියමිතය.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශී‍්‍රි ලංකා පිල පුහුණු තරග තුනකට සහභාගි වෙයි. දෙවැනි පුහුණු තරගය ජූනි මස 1 වැනිදා ඉන්දියාවට එරෙහිව ද, තෙවැනි පුහුණු තරගය ජූනි මස 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ද, පැවැත්වීමට නියමිතය.
පුහුණු තරග කාලසටහන
මැයි 30 - ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එඞ්බැස්ටන්හිදී (දිවා/රාත‍්‍රි)
ජූනි 01 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එඞ්බැස්ටන්හිදී (දිවා)
ජූනි 01 - ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කාඩිෆ්හිදී (දිවා/රාත‍්‍රි)
ජූනි 03 - පාකිස්තානය සහ දකුණු අප‍්‍රිකාව අතර ලන්ඩන්හිදී (දිවා)
ජූනි 04 - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර එඞ්බැස්ටන්හිදී (දිවා)
ජූනි 04 - ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර කාඩිෆ්හිදී (දිවා)
(..)
හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළමු පුහුණු තරගයට ශී‍්‍ර ලංකාව - පාකිස්තානය
මුරුගන් Friday, 10 May 2013 02:55 PM
වෙලාවට මැයි 30 දාල තියෙන්නෙ. මැයි 26 වගෙ වුණා නම් අපේ අය ඔය තරග සෙල්ලම් කරන්න බැහැ කියනවා අයි.පී.එල් තියෙන නිසා. පළමුව අයි.පී.එල් දෙවනුව අයි.පී.එල් තෙවනුවත් අයි.පී.එල් අවසානයට රට.... (නි)
සමීර Friday, 10 May 2013 05:15 PM
මුරුගන් දැන් ඔබ රට ගැන හිතනවද? අපි වගේම ඔවුනුත් රැකියාවක් කරන්නේ. තේරුම් ගන්න. අපිට ඔවුන් දේශපාලකයන්ට වැඩිය වටිනවා (නි)