IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පළමු වසරේ දරුවාගේ කනට ගහලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අම්පාර, පානම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය හදාරන අවුරුදු පහක් වයසැති දැරියකගේ කනට ගසා ඇය කෲරත්වයට පත් කළේ යැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් 54හැවිරිදි වියේ පසුවන ගුරුවරිය පහරකෑමට ලක්වූ බාලවයස්කාර සිසුවියගේ පන්තිභාර ගුරුවරිය යැයි පොලීසිය කියයි.

පහරකෑමට ලක්වූ බව කියන මෙම බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (3)

පළමු වසරේ දරුවාගේ කනට ගහලා

නාලනි Friday, 19 May 2023 12:51 PM

දිනෙන් දින රටේ ම්ලෙච්ඡත්වය වැඩි වෙනවා, මිනිස්සු අසංවේදි ‍වෙමින් සිටිනවා. අර ගෝං අම්මන්ඩි අර දරුවට කොහොම ගැහැව්වද කියලවත් හිතාගන්න බැ!

:       1       15

සංජීව Friday, 19 May 2023 01:11 PM

කෘෘර අමානුෂික දඬුවම් සහ අවමන් සහගත සැලකිලිවලට ලක් නොවී සිටීම ලංකාවේ නීතිය අනුව සෑම මනුස්සයෙකුගේම මූලික අයිතිවාසිකමක්. අනෙක් නීතිරීති වලට කලින් අඩු තරමින් මේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව හෝ ගුරුවරුන්ට අවබෝධයක් ලබා දෙන්න. ළමයින් කායික මානසික හිංසනයට ලක් කිරිම බරපතල වරදක් කියලාවත් නොදන්නා ගුරුවරුත් වර්තමාන සමාජයේ ඉන්න පුළුවන්ද? සමහරු හිතාගෙන ඉන්නේ අපි තාම ඉන්නේ දිසාපාමොක් යුගයේ කියලා. අනෙක වර්තමාන නීති තත්වය අනුව දරුවන් සම්බන්ධ හිංසන වැනි වැරැදි නීතිය ඉදිරියට ගෙන ඒම වැළැක්වීමට කිසියම් අයෙක් එම වින්දිතයින්ට බලපෑම් කළහොත් එය ඉතා බරපතල වරදක්. මේ නීති ගැන සමහර ගුරුවරුන්ටත් අවබෝධයක් නැත්නම් අපි ඉන්නේ කොතැනද?

:       0       11

.ආරියදාස ඉද්දගොඩගේ Saturday, 20 May 2023 08:16 AM

මෙහෙම උන්දැලා කලිනුත් හිටියා... රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයට යාබදව රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට වඩා අධ්‍යාපන පහසුකම් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ දරුවෝ අධ්‍යාපනය ලබන ප්‍රාථමික විදුහලකත් ඔහොම ගුරුවරියක් හිටියා. උන්දෑ එක් කාලෙක තමන්ට බාරවූ පංතියේ දොස්තරලාගේ, ඉංජිනේරුවන්ගේ දරුවෝ පංතියේ නැහැ කියලා වර්ජනයක් කළා. ඒකට හිටපු විදුහල්පති උදව්කලේ දෙදෙනාම වර්තමානයේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබලම සාමාජිකයන් නිසා තමයි. මේ ගුරුවරිය දරුවන්ට කොතෙක් හිංසා කළත් පැවැති රජයේ සහාය උපරිමයෙන් ලැබූ විදුහල්පති කිසිවක් කළේම නැහැ. දෙමාපියන් නොදන්නා වුණත් එහෙම හිරිහැර කරන අයට වසර 02ක් හිරගත කරන්න හෝ ලක්ෂ දහයක දඩයක් නියම කරන්න හැකියාව තියෙනවා කියලා අහන්න ලැබුණා.. ඒත් එහෙම කළොත් සමස්ත ගුරුවරු ඒ දරුවාගේ අධ්‍යාපනය විනාශ කරන්න ඉඩත් තියෙනවා. මේ ප්‍රශ්න නොවිසඳෙන්නේ එනිසා තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 172 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 77 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 221 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 432 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 215 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 631 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site