ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවර ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේදී ලකුණු 171 කට කඩුලූ 9 ක් දවාගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සියලූදෙනා දැවී 422
(මිනෝද් භානුක 114, කුසල් මෙන්ඩිස් 46, සඳුන් වීරක්කොඩි 59, හෂාන් දුමිඳු 36, කවිඳු කුලසේකර 36, පවන් දේවින්ද 36, රොෂාන් අනුරුද්ධ 25, චාමික කරුණාරත්න 25, ඒ. කේ ටිරෝන් 25, ජුබේර් හොසේන් 146/5, රහතුල් ෆර්ඩෝස් 62/2, මේදි හසාන් 55/2)
19 න් පහළ බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම සියලූ දෙනා දැවී 397
මොසදෙක් හොසේන් 107, මේදි හසාන් 105, නසිමුල් හොසේන් 55, යසීර් අලී චෞද්රි 27, සයීඞ් සාකර් 18, සද්මන් ඉස්ලාම් අනික් 17, රිෆාට් ප‍්‍රධාන් 13, රහතුල් ෆර්ඩෝස් 11, ඒ.කේ. ටිරෝන් 142/7)
19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලූ 8 ක් දැවී 207
(කුසල් මෙන්ඩිස් 52, රොෂාන් අනුරුද්ධ නොදැවී 32, කවිඳු කුලසේකර 26, පවන් දේවින්ද 23, මිනෝද් භානුක 21, චාමික කරුණාරත්න 19, රිෆාට් ප‍්‍රධාන් 37/3, ජුබේර් හොසේන් 56/3, රහතුල් ෆර්ඩෝස් 39/2)
19 න් පහළ බංගලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 71
(සද්මන් ඉස්ලාම් අනික් 34, මේදි හසාන් 28, ඒ. කේ. ටිරෝන් 29/2)
(øø)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළමු සිවුදින තරගය ජය පැරදුමෙන් තොරයි
මහින්ද Monday, 15 April 2013 07:08 PM
ටිරෝන් ඔබට සුබ පැතුම් ! (නි)
මනරම් Monday, 15 April 2013 02:33 PM
සුබ පැතුම් ටිරෝන් ! රිච්මන්ඩ් විද්‍යාලයේ කිර්තිය තවත් ඉහල දැමීමට ඔබට ශක්තිය ලැබේවා !!! ආදී රිච්මන්ඩ් සිසුවෙක් (නි)
යොහාන් Monday, 15 April 2013 05:28 PM
ඔය මල්ලිලා අයි.පී.එල්. යන්න එහෙම අදහසක් නැහැ නේද? (නි)