IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොළොවේ ගසා දරුවා මැරූ පියා පෝරකයට

අවුරුද්දක් වයසැති තම පුතා බිරිඳගේ දෑස් ඉදිරිපිට දී ම තුන් වතාවක් පොළොවේ ගසා මරා දැමූ පියාට අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද මරණ දඩුවම නියම කලේය.

අම්පාර මහඔය, කැකිරිහේනේ ටී.එම්.විමලදාස 2014 මාර්තු 26 දින හෝ ඊට ආසන්න දිනක කාවින්ද ප්‍රබෝද් තෙන්නකෝන් දරුවා මරා දැමීයැයි වරදකරු විය.



අදහස් (0)

පොළොවේ ගසා දරුවා මැරූ පියා පෝරකයට

ජානක Wednesday, 09 December 2015 01:07 PM

මේකට ගල ගහන්ට තියන්නේ (අ)

:       0       0

ජනක Thursday, 10 December 2015 04:26 AM

ඇත්ත තිත්තයි. ඉනෝකා ඔයාගේ කතාව හරි. ලංකාවේ වැඩි හරියක් මානසික ලෙඩ්ඩු (බ)

:       0       0

රම්‍යා Wednesday, 09 December 2015 01:41 PM

මොවුන්ට දෙන්න අලුත්ම ජාතියේ දඬුවම් හදන්න ඕනෑ (නි)

:       0       0

රම්‍යා Wednesday, 09 December 2015 01:40 PM

දැන් දිගටම මරණ දඬුවම නියම කරනවා. එහෙත් ක්‍රියාත්මක නොකර වැඩක් නැහැනේ (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 05:10 AM

කල්ප ගානකට මේ පව ඇති විඳවන්න. (බ)

:       0       0

ඉනෝකා Wednesday, 09 December 2015 07:39 AM

මිනිස් ආත්මයක් ලද මිනිසෙක් නේද? නමුත් මෙය තිරිසන් සතෙකුටවත් කරන්න පුළුවන් වැඩක්ද?අනේ! අපේ ලංකාවේ මිනිසුන්ට මොනවාද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 09 December 2015 08:03 AM

මේක අපේ ධර්මද්වීපයමද? (නි)

:       0       0

චමල් Wednesday, 09 December 2015 08:03 AM

ඉනෝකා, ලංකාවේ මිනිස්සු කිවුවහම ඔයත් අයිතිනෙ. ඒ නිසා ලංකාවේ මිනිස්සු කියලා කියන්න එපා. ලංකාවේ සමහර මිනිස්සු කියන්න. මොකද අපිට කූඹියෙක්වත් මරන්න හිතෙන්නේ නැහැ. (නි)

:       0       0

ගයනා Wednesday, 09 December 2015 08:05 AM

මෙවැනි පව්කාරයන්ට පෝරකය හැර වෙනත් මඟක් නොමැත. (නි)

:       0       0

නන්දසේන Wednesday, 09 December 2015 08:10 AM

මෙහෙම කුරිරු වෙන්න පුලුවන්ද මිනිසුන්ට? (නි)

:       0       0

චන්ද්‍රිකා හේමචන්ද්‍ර Wednesday, 09 December 2015 08:18 AM

තමන්ගේ දරුවා මරණ තාත්තලා ඉන්න රටක්. (බ)

:       0       0

පාලිත Wednesday, 09 December 2015 08:40 AM

මොහුටත් ඒ වේදනාව දැනෙන්න අරින්න ඕනෑ (නි)

:       0       0

ගයාන් Wednesday, 09 December 2015 08:52 AM

ගල් ගහල මරන්න ඕන, කන්න බොන්න දීල තියාගන්න ඕන නැහැ (බ)

:       0       0

ටෙනිසන් Wednesday, 09 December 2015 08:58 AM

මේ වගේ අය ගල් ගසා මරන්න බැරිද? මැරුවත් ඒකටත් කවුරු හරි පව් කියයි (බ)

:       0       0

සකුන්තලා Wednesday, 09 December 2015 09:05 AM

අද මිනිස්සු පුදුම පීඩනයකින් ජීවත් වෙන්නේ , ඒ පීඩනයත් එක්ක එයාල හරිම ආවේගශීලීයි. ඒ වගේ ආවේගශීලී වීමක භයානක සහ අවාසනාවන්ත සිදුවීමක අවසාන ප්‍රතිඵලය.(ම)

:       0       0

ප්‍රසන්න Wednesday, 09 December 2015 08:51 PM

මිනිසුන් මෙසේ තිරිසන් වන්නේ ඇයි? (නි)

:       0       0

රකිත් Wednesday, 09 December 2015 10:30 PM

කළ අපරාධයට මරණ දඬුවම දියයුතුමයි. (නි)

:       0       0

ජානක Wednesday, 09 December 2015 10:49 PM

ලංකාවේ වැඩිහරියක් දෙනගේ හක්කේ බොදු රස, බොක්කේ දඩ මස්. මම නම් මෙවැනි අසත්පුරුෂයන් ඉන්න රටක නො ඉපදේවා කියල ප්‍රර්ථනා කරනවා. (ස)

:       0       0

දසත් රණසිංහ Wednesday, 09 December 2015 09:35 AM

පාලිතගේ කතාව හරි. මොහුටත් ඒ වේදනාව දැනෙන්න අරින්න ඕනේ. පොලවේ ගහලා මැරුවනම් හරි (බ)

:       0       0

ඉනෝකා-එංගලන්තය Wednesday, 09 December 2015 09:37 AM

ලංකාවේ මිනිසුන් කීවාම ඔබතුමන්ලාගෙත් හිත රිදුනාද?මම දුරු රටක සිටියත් මගේ හිත තිබෙන්නේ ලංකාවේ කියලා මා මෙය ලියන්නේ කඳුළු පිරි දෙනෙතින්. (බ)

:       0       0

සංජය Wednesday, 09 December 2015 09:41 AM

ආනන්තරිය පාප කර්ම. ඔය මිනිහා කරපු අපරාධයට මැරෙන කම් විඳවනවා ආයෙත් මනුෂ්‍ය ආත්මයක් නම් නොලැබේවා.. (ම) ,

:       0       0

උපාලි Wednesday, 09 December 2015 09:43 AM

මේක ලෝක වාර්තාවක් යන්තම් අවුරුදකුත් මාස ගාණකින් මිනීමැරුම් නඩුවක තීන්දුව දීලා.කොහොම වුනත් මේ වගේ තිරිසන්නු නම් සමාජයටම මහා පිළිලයක් (බ)

:       0       0

සුපුන් සමීර Wednesday, 09 December 2015 09:56 AM

මෙවැනි දේ සිදු නොවන්නට කළ හැකි සුදුසුම දෙය දඬුවමට වඩා සමාජ, ආර්ථික සහ අධ්‍යාත්මික පරිවර්තනයක් මගින් කළ හැකි වෙනසයි. මෙතෙක් ඒ වෙනුවෙන් ඍජු මැදිහත්වීමක් කිසිදු පාර්ශවයකින් ලැබී නෑ (බ)

:       0       0

ගොඩ්ප්‍රි Wednesday, 09 December 2015 10:06 AM

සතුන් අතරින් ඉන්න ඉහලම සතා මිනිස් සතාය, සතුන් සතුන් මරන් කෑවද, ආවේගශීලීයි කම පාලනය කරගත නොහැකි එසේ කරන මිනිසුන් කොටසක්ද අප අතර සිටි.ඒවැනන් හට ලබාදී ඇති දඩුවම මිනිස් හිතට සැනැසීමකි. මෙවෙනි සතුන් කෑම බීම දී කුඩුවක දමා රැකිම මිනිසාට කරන බලවත් අපහාසයකි. (බ)

:       0       0

ලක්ෂිත Thursday, 10 December 2015 02:22 AM

ඉනෝකා, යමක් කියනකොට කරනකොට පරිස්සමින් කියන්න කරන්න. (නි)

:       0       0

සෙනෙවි Wednesday, 09 December 2015 11:37 AM

මෙන්න මේ වගේ අයට තමයි ගල් ගහල මරණ දඬුවම දෙන්න ඕන (ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 09 December 2015 12:18 PM

ගල්ගහල මැරෙන්න ඕන (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 December 2015 12:27 PM

සාදාරන නඩු තීන්දුවක් එල්ලුම්ගහත් ක්‍රියාත්මක වුණා නම් ! (අ)

:       0       0

පද්මිණී Wednesday, 09 December 2015 12:36 PM

තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද? මේ අමනුස්සයා කුඩු හරි මත්වතුර හරි අරන් ඉන්න ඇති. හැබැයි දැන් විඳවනවා ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 68 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 115 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 210 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 744 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 534 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 359 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site