(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවැනි වරටත් ඊයේ (16) රාතියේ සොරුන් කඩා බිදිනු ලැබ ඇතැයි කෙසෙල්වත්ත පොලීසිය පවසයි.
මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව ඉකුත් 06 වැනිදා ද සොරුන් කඩා තිබූ බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තබිූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමක් ද සිදුකර තිබිණ.
ඒ අනුව අද (17) දිනයේදී ද මෙම නඩු භාණ්ඩ ගබඩාව සොරුන් කඩා ඇති අතර, එහි දොරට ඇතුළතින් සහ පිටතින් ඉබි අගුල් හතරක් දමා තිබූ බවත් ඒ සියල්ල කඩා දමා දොර විවෘත කර ඇති බවත් අධිකරණ නිලධාරියකු පැවසීය.
පැරණී නඩු ලේඛණ, රත්‍රන් භාණ්ඩ සහිත සේප්පු කිහිපයක්, ගිණී අවි, ආයුධ ඇතුලු පැරණී නඩුවලට අදාළ නඩු භාණ්ඩ මෙම භූගත නඩු භාණ්ඩ ගබඩවේ තැන්පත් කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. ඉතා පැරණී නඩු ලේඛණ සහිත මෙම ගබඩාවේ ඇති නඩු භාණ්ඩ සහ පොත් පත් සම්බන්ධයෙන් නිශ්චිතව ලේඛණගත කර නොමැති බව ද එම අධිකරණ නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොළව යට නඩු බඩු ගබඩාව දෙවන වරටත් කඩයි
Sarath Wednesday, 18 October 2023 08:46 AM
මරු වැඩේ ලංකාවට උනේ
fairoos Wednesday, 18 October 2023 01:04 PM
එහෙනම් ඉතින් ඕකත් අපේ පොලිසියේ අනුබල ඇතිව තමයි සිදුවෙලා ඇත්තේ...!
Gongaalee Friday, 20 October 2023 09:05 AM
අපේ රටේ අධිකරණ පද්ධතියම පුනරුත්ථාපනය කරන්න ඕනෑ. විදේශීය විනිසුරුවරුන් හරහා නැතිවී ගිය විශ්වාසය තහවුරු කරවන්න ඕනේ. මොවුන් ඔක්කෝම ගේම් කාරයෝ....!