IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පොළොව හෙල්ලෙන ගමට තව ලෙඩක්

භූචලන සිදුවේයැයි කියන අම්පාර වඩිනාගල, කිවුලේහිඳ අද පෙරවරු 11 පමණ කහ වැස්සක්  පැවති බව ගැමියෝ කියති.

ගමේ එක් පැත්තකට පමණක් මේ වැස්ස විනාඩි දහයක් පමණ පැවති බව ද ගැමියෝ මාධ්‍යවේදීනට කීහ.

අද ඒ පළාතේ භූචලනයක් වූ බවට පළවූ වාර්තා වැරදි බව අපට දන්වා එවා ඇත.

 



අදහස් (0)

පොළොව හෙල්ලෙන ගමට තව ලෙඩක්

වනිගසූරිය Monday, 24 December 2012 08:57 AM

මම නම් හිතන්නේ නිධානයක් හොයන්න කවුරුහරි උත්සාහ කරනවා කියලයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 24 December 2012 11:17 PM

බන්දුල, ඉස්සර නම් අපේ රටට සතුරු රටවල් තිබුණේ නැහැ. අපේ නොබැඳි පිළිවෙත ලෝකයේම පැසසුමට ලක් වුණා. හැබැයි විවිධ කාල වල තමන් ගැන අධිතක්සේරුවට යාමෙන් හෝ නොඑක් රටවලට අසීමිත ලෙස ගැති වීමෙන් අපේ නායකයෝ සතුරන් හදා ගත්තා නම් ඊට වගකිවයුත්තේ අපේ ඊනියා විදේශ ප්‍රතිපත්තියයි. සමහරු ලොකු කතා ගෙදර ඉඳන් කිවුවට ලෝකෙම එක්ක යුධ වදින්න තරම් ශක්තිමත් රටක් නොවෙයි විදේශ ණය මත දුවන අපේ රට. (නි)

:       0       0

බුද්ධික Monday, 24 December 2012 10:05 AM

පරාසර දූෂණයේ අතුරුඵල (ස)

:       0       0

රිස්වි Monday, 24 December 2012 10:16 AM

සපුමල් ඔබ හරි , සමහර අය ප්‍රසිද්ධ වෙන්න එක එක දේවල් කියනවා ඇති (ස)

:       0       0

කුරුවිට Monday, 24 December 2012 06:59 PM

දේදුන්නේ පාට දියවෙනවාවද්ද? (නි)

:       0       0

සපුමල් Sunday, 23 December 2012 07:10 PM

මාත් ඉන්නේ ඒ ගමේ තමයි. ඒත් මං හිටපු හරිය සෙලවුනේ නෑනේ (ස)

:       0       0

බන්දුල Sunday, 23 December 2012 07:25 PM

මෙය අපේ සතුරු රටකින් කරන ජීව විද්‍යාත්මක අවි ප්‍රහාරයක් නිසා විය හැකියි.අන්තර්ජාලය බලන්න. http://en.wikipedia.org/wiki/Yellow_rain

:       0       0

පාරා Sunday, 23 December 2012 09:06 PM

කහ රතු ලැබුණා නිල් කොළ තමයි ලැබුනෙ නැත්තෙ?(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 23 December 2012 11:02 PM

කොරා පිටට මරේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 549 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 658 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 366 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 257 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1067 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 903 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site