IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


පළාත් කීපයකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.



අදහස් (0)

පළාත් කීපයකට අදත් තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙදි ගොඩක් අය ඡන්ද දාන්නේ නැති වෙයි
2025 අප්‍රේල් මස 16 96 0

මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවස


මෙරට වයස් ගතම සත්වයට හිසතෙල් ගායි
2025 අප්‍රේල් මස 16 0 0

අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැති හිස තෙල් ගෑමේ උත්සවයට සමගාමීම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද සතුන්ට හිස තෙල් ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.


අග්‍රාමාත්‍යවරිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරයි
2025 අප්‍රේල් මස 16 83 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යයට කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අද (16) පෙරවරුවේ සහභාගි වූවාය.


කම්බි කපන්න ගිහින් විදුලි සරෙන් මරුට
2025 අප්‍රේල් මස 16 180 0

ගම්පහ නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවූ බව ගම්පහ මූලස්


සුභ හෝරාවෙන් හිස තෙල් ගා...
2025 අප්‍රේල් මස 16 196 0

සිංහල දමිළ අළුත් අවුරුද්දට වෙනුවෙන් පැරැණි චාරිත්‍රාණුකූල හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාලිගාශ්‍රයේ ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද ප


අ‘පුර අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට
2025 අප්‍රේල් මස 16 345 0

මහනුවර - යාපනය, ඒ නවය මාර්ගයේ මිහින්තලය සහ තිරප්පනය යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 147 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 296 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 949 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site