IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ප්‍රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක්

(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරමින් ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව එම පක්‍ෂය පැවසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වන මේ මස 18 වැනිදා එම රැළි තුන පැවැත්වේ.



අදහස් (27)

ප්‍රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක්

Chamara D Thursday, 05 September 2024 12:41 PM

ප්‍රචාරය අවසන් කරල ගෙදරම ගියානන් හරි

:       350       279

පිනාThursday, 05 September 2024 02:08 PM

උඹලා දැන්ම ගෙදර හිටපල්ලා .අපරාදේ පෙට්‍රල් පුච්චන්නෙ නැතුව

:       254       231

KumaraThursday, 05 September 2024 07:35 PM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​...!

:       34       221

ChandanaThursday, 05 September 2024 07:38 PM

අපේ නියත ජනපති අනුර සහෝදරයා...!

:       29       185

ගුණ ගරුක සමාජයක් උදෙසාFriday, 06 September 2024 04:59 AM

මා පෞද්ගලිකව කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදැක්වුවද , මෙවර ජාතික ජන බල වේගය බලයට පත් විය යුතුය . ඊට හේතුව නම් දෑනට රට තුල පවතින අන්ත දූෂිත, මජර, ජඩ, දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළ හොත් මෙම රට තව දුරටත් ලෝකයට ණය වෙමින්, ලෝකයෙන් කොන් වෙමින් , දරිද්‍රතාව ජිවන බර වැඩිවෙමින්, ජිවන මට්ටම පහල යමින් ගෝත්‍රික අප්‍රිකාණු රටක් බවට පත්වීමට වැඩි කලක් ගත නොවනු ඇත. මහින්ද, රනිල්, ගෝඨාභය ඇතුළු ප්‍රධාන දේශපාලන නායකයින් මෙම පවතින දූෂිත පාලන ක්‍රමය වෙනස් කිරීමට අපොහොසත් වූයේ දිගින් දිගටම ඔවුන් ගේ බලය රැදී තිබු යාන්ත්‍රණය හසුරවනු ලැබූ අති දූෂිත මැර ආත්මාර්ථකාමී හෙන්චයින්නගේ අතකොලු වීම නිසාය. ඒ කිසිවෙක් රටේ උඩුදුවන මත් උවදුර, පාතාලය, රාජ්‍ය දේපල අවභාවිතය. දුෂණය වැලක් වීමට ගත් කිසිදු සාර්ථක උතසහයක් නැත. ඒ හේතුවෙන් ම රාජ්‍ය යාන්ත්‍රනය පවා ඉතා අකාර්යක්ෂම අන්ත දූෂිත පත් වීම වැළක්විය නොහැකි විය.

:       13       112

SaraFriday, 06 September 2024 11:14 AM

21 වෙනකම් ජනපති අනුර .22 සිට ජනපති සජිත්

:       72       10

බණ්ඩාර Thursday, 05 September 2024 01:08 PM

මාලිමාවට කෝටියක්! අපිනෙ චන්දෙ දෙන්නෙ!

:       269       376

සෙනෙවිරත්න Thursday, 05 September 2024 01:09 PM

මාලිමාවට ජයවේවා!

:       222       359

Prem.weerasekara Thursday, 05 September 2024 01:30 PM

මාලිමාවට කෝටියක් .සුභ පැතුම් අනුර

:       221       323

අරවින්ද මොනරවිල Thursday, 05 September 2024 02:01 PM

#_මාලිමාවට_කෝටියක්, ඒ කෝටියෙන් එකෙක් මම

:       211       303

Kazi Shajahan Thursday, 05 September 2024 02:13 PM

ඔබට ජය සහතිකයි .මලාදිවයිනේ ශ්‍රීලාංකිකයින් ගෙන් සුභ පැතුම් .මාලදිවයිනෙන් 5000 එනවා ලංකාවට ඔබේ ජය වෙනුවෙන්

:       211       283

Kanishka Thursday, 05 September 2024 02:18 PM

මජර දේශපාලනයට තිත තබා දුෂිතයන්ගෙන් තොර පාලනයක් බිහිකිරීම උදෙසා මාලිමාව දිනවමු.

:       207       260

Harindra Thursday, 05 September 2024 02:20 PM

මිනීමැරුවා. 22 බලමු නේ වෙන දේ. පිස්සන් කොටුවට එතකොට

:       169       208

pritantha Thursday, 05 September 2024 02:42 PM

මාලිමාවට ජය

:       41       192

Rohana Thursday, 05 September 2024 03:47 PM

හොරු වියරු වැටෙන දිනය අප්‍රේල් 21

:       14       124

Nana Thursday, 05 September 2024 03:53 PM

රනිල්ට ජය.. ඔයා ගෙදර යන්න අනුර..!

:       137       26

J.Dhayalan Thursday, 05 September 2024 03:58 PM

මෙම සටනේ මාලිමාව දිනන්නම ඕනෑ. නැතිනම් මේ දූෂිත පාලනයෙන් අපේ රට මුළුමනින්ම විනාශ වේ. මෙම ක්‍රමය වෙනස් කිරීමට අකැමැති අයගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් ඡන්ද දෙන අය කොතරම් දූෂිතයි ද කියලා. අපි දේශපාලඥයින්ගෙන් කිසිම දෙයක් අරං නැහැ. මින් ඉදිරියටත් ගන්නේ නැහැ. ඔවුන්ගේ පස්සෙන් යන්නෙත් නැහැ. නමුත් අපි රටට අවංකම ආදරෙයි. අවුරුදු 75 ක්ම මොවුන් කලේ දවසින් දවස අපේ රටේ ණය බර වැඩි කිරීම පමණි...!

:       16       168

irfan Thursday, 05 September 2024 04:19 PM

මාලිමාවට ජයවේවා...!

:       24       151

විජිත් Thursday, 05 September 2024 06:03 PM

# මාලිමාවට චන්ද කෝටියක් # අපිනේ ඡන්දේ දෙන්නේ. ඡන්දෙට අපි එනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය ස්ථිරයි. අනුර ජනාධිපති !!!

:       13       121

Gamage Thursday, 05 September 2024 06:15 PM

මාලිමාවට ජය වේවා..!

:       12       108

Ruwan De Silva Thursday, 05 September 2024 07:04 PM

අපේ කැම්පස් එකේ ඉගෙනගත්තු දෙමළ, මුස්ලිම් යාළුවෝ ඔක්කෝම මේ පාර මාලිමාවට. 75% කින් දිනනවා මේ පාර...!

:       10       105

උපුල් Thursday, 05 September 2024 07:23 PM

Npp බලය ලැබුණාම කියපු දේ කරලා පෙන්වන්න... ඔයාලාට පුළුවන්. මිනිස්සුට නිදහසේ ජීවත් වෙන්න.. හුදු සමාජයක් හදන්න.. සාධාරණය.. යුක්තිය ඉටුවෙන.. රටක් හදන්න.. රට ආරක්ෂා කරපු අපි ලෝකෙට ණය වෙන්න බැහැ.. අපිට මේ මහ පොළොවේ නිදහසේ මැරෙන්න ඕනේ...!

:       4       101

JPA Thursday, 05 September 2024 07:47 PM

ඇ.එ.ජ. ජනපති ඒබ්‍රහම් ලින්කන් විසින් එරට වහල් සේවය අවසන් කරන්නට ඒ මිනිසුන්ගෙන් අවසර ඉල්ලූ විට ඒ මිනිසුන් කීවේ අපිට මෙහෙම ඉන්න දෙන්න කියලා. ඒ ඊට එහා ලෝකයක් තියෙනවා කියලා නොදන්නා නිසා. අපේ රටේත් ඒ වගේම මිනිසුන් පිරිසක් වහල් භාවය ඉල්ලා සිටිනවා තවමත්...

:       0       19

Dinesh Thursday, 05 September 2024 07:54 PM

එහෙම හොදා. ලග ලග මීටින් 3 ක් තිබ්බහම එකම මිනිස්සු සෙට් එක 3 ටම අදින්න පුලුවන් පටන් ගත්තා වගෙ.

:       21       3

අනුර ගම්ලත් Friday, 06 September 2024 09:49 AM

තවත් හොරු රකින්න එපා මිනිසුනේ, සත්‍ය තේරුම් ගනිල්ලා මාලිමාවට ජයවේවා !!!!

:       8       41

දිසා Friday, 06 September 2024 12:27 PM

දිසානායක රටේ නායක වෙනවාමයි..!

:       4       26

Manjula Pradeep Friday, 06 September 2024 08:08 PM

මෙච්චර කාලයක් රට වටේ ගිහින් බොරු කියලා රවට්ටා ගත්ත මිනිස්සුන් දැන් අනිත් දේශපාලන පක්ෂ ප්‍රචාරක ව්‍යාපාර පටන්ගත්තාට පස්සේ සත්‍ය තේරුම් අරන් මෙයාගෙන් ගැලවිලා යනවා වක්කඩ කැඩුවා වගේ... ගම්පහ තුනක් තියලා බලනකොට අනිත් පැතිවලින් කරපු කැම්පේන් එකේ වැඩක් නැති වෙලා තියෙයි. අපරාදේ මහන්සිය...

:       18       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 15 6 0

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ


අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය
2025 ජනවාරි මස 15 212 0

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප


අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’කා.කා.ස’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 859 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 856 3

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 670 2

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 282 1

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 227 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 555 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site