ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අද (12) උදෑසන පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි.
ඔහු මියයන විට 67 වැනි වියේ පසුවිය.
ගෙලේ රන්මාල දා හැඩ වී, මල් වසන්තයේ , මගේ පබාවියේ, අහසට සඳ සේ, පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කරන ලදී.
(28535)
තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු
දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්
කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්
පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා
පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරා
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ප්‍රවීණ ගායක උපාලි කන්නන්ගර සමුගනී
Chinthaka Wednesday, 12 December 2018 04:59 AM
සොදුරු කලා කරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා
anura UAE Wednesday, 12 December 2018 05:34 AM
කලා කරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා
p.d goonawardena Wednesday, 12 December 2018 06:01 AM
නිවන් සුව ලැබේවා...!!!
Darshana Wednesday, 12 December 2018 06:20 AM
ඔබට නිවන් සුව !....
sandy123 Wednesday, 12 December 2018 06:21 AM
අපේ අයගේ මානසික තත්ත්වය පරික්ෂා කරන එක හොදයි වගේ .................
jayath Wednesday, 12 December 2018 06:24 AM
මෙතුමා ගේ අභාවයෙන් අපට හිටිය දක්ෂ ලීඩ් ගිටාර් වාදකයෙක් අහිමි උනා.............
max- qatar Wednesday, 12 December 2018 06:43 AM
අපිට ඉන්න වටිනාම ගායක ගායිකාවන් දිනෙන් දින අඩුවෙනවා . හරිම නිහතමානී කලාකරුවෙක් ඔබට නිවන් සුව .
shan saudi Wednesday, 12 December 2018 06:45 AM
සොදුරු කලා කරුවාණෙනි, ඔබගෙන් සංගීත ලොවට ලැබුණු මෙහෙය සදා අමරණීයයි ඔබ යලිත් අප අතර ඉපදෙවයි ප්‍රර්ථනා කරමි ඔබට නිවන් සුව අත්වේවා !
Buddika Wednesday, 12 December 2018 07:06 AM
ඉතාම හිත හොඳ මිනිසෙක් ඔබ.... සුභ ගමන් ...... නිවන් සුව...
ferna Wednesday, 12 December 2018 07:23 AM
නිවන් සුව කලාකරුවාණෙනි...
iron Wednesday, 12 December 2018 07:56 AM
නිවන් සුව පතමු ....!!!
nihal Wednesday, 12 December 2018 08:40 AM
දෙහිවල ශාන්ත මරියා විදුහලේ පහළ බාලාංශයේ සිට ගොඩනැගුනු කොළඹ ඉසිපතන මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා අද අවසන් මොහොත දක්වා රැගෙන ආ අපේ මිතුදමෙන් සදහටම නික්මගිය සදාදරණීය මිතුරාණෙනි, ඔබට අමා මහ නිවන්සුව පතමි..