IMG-LOGO

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා


ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී

ඔස්කර් සම්මානනීය නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවාගේ සිරුරු ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ සැන්ටා ෆේ නුවර ඔවුන්ගේ නිවසින් හමුවුණු බව පොලිසිය පවසයි.

ජීන් හැක්මන්, 1970 දශකයේ අතිශය ජනප්‍රිය, ලොව ප්‍රකට හොලිවුඩ් නළුවෙකි. මියයනවිට, 95 හැවිරිදි හොලිවුඩ් නළු ජීන් හැක්මන්, දෙවරක් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබ සිටියේය.

1971 දී තිරගත වුණු ‘ෆ්‍රෙන්ච් කනෙක්ෂන්’, 1972 දී තිරගත වුණු ‘පොසයිඩන් ඇඩ්වෙන්චර්’, 1973 දී තිරගත වුණු ‘ස්කෙයා ක්‍රෝව්’, 1978 දී තිරගත වුණු ‘සුපර්මෑන්’ සහ 1992 වසරේ දී තිරගත වුණු ‘අන්ෆෝගිවන්’ යන චිත්‍රපට ජීන් හැක්මන්ගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ලෙස සැලකෙයි.

ජීන් හැක්මන්, 2000 වසරේ දී හොලිවුඩ් රංගනයෙන් විශ්‍රාම ගියේය. ඉන්පසු ඔහු බිරිඳ සමඟ සැන්ටා ෆේ නිවසේ අප්‍රකටය ජීවත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ජීන් හැක්මන්, අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, 2024 වසරේ දී එක් අවස්ථාවකදී පමණි.

ජීන් හැක්මන්ගේ බිරිඳ බෙට්සි අරකාවා මියයනවිට 63 හැවිරිදි විය. ඔවුන් දෙදෙනාට අමතරව, නිවසේ සිටි ඔවුන්ගේ බලු සුරතලා ද මියගොස් සිටි බව පොලිසිය කියයි.

හැක්මන්ගේත් බිරිඳ අරකාවාගේත් මරණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් සැකකටයුතු කිසිවක් හමුවී නැතැයි ද සැන්ටා ෆේ පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.



අදහස් (0)

ප්‍රවීණ නළු ජීන් හැක්මන් සමුගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත, රජයේ දැක්ම මානව හිමිකම් කවුන්සිලයේදි කියයි
2025 පෙබරවාරි මස 27 129 0

ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිම


ජනපති රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හමු වෙයි
2025 පෙබරවාරි මස 27 557 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .


පද්මෙගේ බිරියගේ ගේ වීඩියෝ කළ දෙදෙනා රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 27 370 0

කෙහෙල්බද්දර පද්මේ නැමති අපරාධකල්ලි සාමාජිකයාගේ බිරියගේ නිවසේ රූපරාමු ලබාගත් බව කියන සැකකරුවන් දෙදෙනා එළැඹෙන මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැය


උතුරු මැද හිටපු පරිවාස කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිට ඇප
2025 පෙබරවාරි මස 27 634 2

අධිකරණ නියෝගයකින් අනුරාධපුර ’යෙහෙළිය’ ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක අනුරාධපුර ’අවන්තිදේවී’ ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත්


ජපන් වාහන පළමු තොගය හම්බන්තොටට
2025 පෙබරවාරි මස 27 1222 7

වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයෙන් ආනයනය කළ පළමු වාහන තොගය රැගත් නෞකාව මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ජාත්‍යාන්තර වරායට සේන්දු විය.


පාස්කු ගෙවූ ඇති අයුරු කාදිනල් තුමන්ට පෙන්වන්න
2025 පෙබරවාරි මස 27 684 1

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 27 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 330 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 474 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site