IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ප්‍රසන්නගේ තීන්දුවට එරෙහිව අභියාචනයක්

(මනෝප්රිය ගුණසේකර)

කොළොන්නාව මීතොටමුල්ල ප්‍ර දේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවී අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම වු හිටපු අමාත්ය ප්‍රසන්න රණතුංග මහතා එම තීන්දුවට සහ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අද (07) අභියාචනයක් ඉදිරිපත් කළේය.

නීතීඥ මේරි ඩික්මන් මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කළ එම අභියාචනය අද කොළඹ මහාධිකරණයට බාර දුන්නේය.

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවු හිටපු අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 02 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 05ක කාලයකට අතිහිටුවනු ලැබු අතර ඊට අමතරව රුපියල් කෝටි 2 1/2ක දඩයකටද ඔහු යටත් කළේය.

මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමටද විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසරක බරපතළ වැඩ සහිත සිරඳඩුවමක්ද ඔහුට නියම කෙරිනි.

වසර 07ක කාලයක් පුරා විභාග කළ මෙම නඩුවේ සාක්කි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ චෝදනා ලැබ සිටි ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන්  ස්ටේලා රණතුංග මහත්මිය සහ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තකු නඩු විභාගයෙන් අනතුරුව විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.



අදහස් (0)

ප්‍රසන්නගේ තීන්දුවට එරෙහිව අභියාචනයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිපිරීමකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 17 75 0

වත්තේගම , පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති


අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක්
2024 සැප්තැම්බර් මස 17 107 0

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදිම සදහා ජාතික ඉඩම් පරිහරන සැලස්මක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ,විපක්ෂ


දඹරන් පිලිම කොල්ලය වරදී
2024 සැප්තැම්බර් මස 17 449 0

කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගි


මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 17 262 0

මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යං


දිවුල් ගසක් කඩා වැටී කතක් මරුට
2024 සැප්තැම්බර් මස 17 264 0

තණමල්විල, කුඩාඔය, ඇතිලිවැව, තෝරආර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ඇග මතට දිරාගිය දිවුල් ගහක් කඩා වැටිමෙන් එම කාන්තාව සිද්ධිය වු ස්ථානයේදීම මියගොස් ඇතැයි,


ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට පහරදුන් සංවිධායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 1076 3

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයක


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 78 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2143 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 992 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site