IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


පානදුර දෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටේ :වෛද්‍යවරිය-දරු දෙදෙනා දිවි බේරාගෙන

(සුමිත් පොතුපිටිය සහ  සමන් කාරියවසම්) 

පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු  දිවි බේරාගෙන  ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ දිවි බේරාගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන දන්ත වෛද්‍ය වරියක සහ ඇයගේ දියණිය සහ පුත්‍රයා බව පොලිසිය කීය.

ගොඩනැගිල්ල මුළුමනින්ම බිමට පහත්වී තිබූ අතර , එහි සිටී වෛද්‍ය වරිය ඇතුළු තිදෙනා ඉවතට පැන ඇති බවත් අසල සිටී අයෙක් පැවසීය .

මෙම ගොඩනැගිලි කඩා වැටීමත් සමඟම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු  මීටර් ගණනාවක දුරක් දුමාරයක් මෙන් දූවිල්ලෙන් වැසී ගොස් තිබේ.

පානදුර ජනප්‍රිය මාවතේ එක්පසක කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නගර සභාවේ අධීක්ෂණය යටතේ දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කානු ශුද්ධ පවිත්‍ර කල බවද සදහන් වේ.

 

 

 



අදහස් (0)

පානදුර දෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටේ :වෛද්‍යවරිය-දරු දෙදෙනා දිවි බේරාගෙන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගුණකොලපැලැස්සට කාන්තාවකගෙන් සුරුට්ටු
2024 ඔක්තෝබර් මස 30 53 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට සඳහා පැමිණි කාන්තාවක් සැකකරුට දීමට යට ඇදුමේ සඟවා ගෙන සිටි ජංගම දුරකථනයක් සහ දුම්කොළ සුරුට්ට


රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්ස දුම්රිය වැගන්වල
2024 ඔක්තෝබර් මස 30 133 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැග


‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘
2024 ඔක්තෝබර් මස 30 910 0

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.


ඡන්ද දැන්වීම් අලවන්න ගිහින් කූඩුවේ ළගී
2024 ඔක්තෝබර් මස 30 122 0

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 74 ක් සමග පසු අද මතුගම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව මතුගම ප


ගංගාරාම පොඩිහාමුදුරුවන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ශිෂ්‍යත්ව භාර අරමුදලක්
2024 ඔක්තෝබර් මස 30 75 0

කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝනායකව සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපතිව වැඩ විසූ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ ගල්බොඩ සිරි ඤාණිස්සර


යාපනයේ නිවසක අඹු සැමි යුවළක් ඝාතනය කරලා
2024 ඔක්තෝබර් මස 30 382 0

යාපනය පේදුරුතුඩුව කර්කෝවලම් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලක් ඝාතනය කොට තිබියදී මළසිරුරු අද (30) දින සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1095 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 624 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site