(රංජන් කස්තුරි)
පාන් පිටි කිලෝවක මිල හෙට සිට රුපියල් 10කින් අඩු කළ බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා සමාගම සඳහන් කරයි.
වෙළෙඳපොළ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 160 -180 අතර මිලක පවති.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාන් පිටි මිල පහළට
Piyumi Monday, 17 February 2025 05:33 PM
පිටිමිල අඩු වුණත්, කරන්ට්, ගෑස් මිල අඩු වුණත් කෑම මිල නම් අඩු වෙන්නේ නෑ මේ ශ්‍රී ලංකාවේ. හැබැයි රුපියල් 149කට හොඳ පාන් ගෙඩියක් දෙනවා. කීල්ස් වල නම්. අනිත් තැන්වල පාන් හරි නෑ. එහෙම නැතිනම් මිල වැඩියි.
Nilantha Monday, 17 February 2025 07:05 PM
චන්ද්‍රිකාගේ ආණ්ඩුව 3.50 පාන් දීලා පෙරේතකමට පාන්ම කාලා ගැස්ට්‍රයිටිස් හැදිලා යන්තමින් සුවයක් ලැබෙද්දී ඒ ආන්ඩුවට උදව්කළ පිරිසක් තනිව රජවී මුල්ම අයවැයදාම පාන්පිටි අඩුකිරීම දෛවයේ සරදමක්ද කියලා හිතෙනවා...!
Nihal Monday, 17 February 2025 08:10 PM
කීල්ස් මුදලාලිට ව්‍යාපාර පාරිභෝගිකට සහනයක් පාන් හොඳම තත්වයේ පිරිසිදුවට තියෙන නිසා අපිත් පාන් එකක් ගන්න යන්නේ කීල්ස් එකට...