(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමි බැහැදැක ශෝකය ප්‍රකාශ කළේය.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා ශෝක සටහන් පොතේ සටහනක්ද තැබුවේය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
ravin Friday, 25 April 2025 12:10 PM
පොඩ්ඩක් විපරම් කරන්න .කොහේ හරි අංචියක් අදින්න කෙළවරක් තියකා ඇති
මාබංකුසිංහ Friday, 25 April 2025 12:42 PM
අනේ මගේ පිං පට්ටම තිබුණනන් ගිහිල්ලා වතිකානුවේ කානුවක බැහැගෙන හරි ඉන්න තිබුණා. වනේ වන හතුරෙකුටවත් මට වන් දුක් වෙන්න එපෝ.
කව්ද බෝයි Friday, 25 April 2025 12:42 PM
මෙන්න රටේ සැබෑ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයා කියපු මෑන්ස් මොකද ප්‍රමාද වෙලා? ජනපති යනකම්ම දැනගෙන හිටියේ නැතෙයි මෙහෙම තානාපති කර්යයාලයක් රටේ තියෙන විත්තිය..?
Gayan Friday, 25 April 2025 01:28 PM
AKD මොනවද ලිව්වේ කියලද බලන්නේ ?
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 01:34 PM
සාගල එක්ක පිනට වතිකානුවේ සංචාරය කරන්න තිබුණා පාප් වහන්සේ 2024 සැප්තැම්බර් මාසයේ විසි එක්වෙනිදාට කලින් ස්වර්ගස්ථ උනා නම්.