IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන්  මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රහුමාන් මහතා මෙසේද කීය.

ජනපති කතාවක් කරමින් ඉදිරියේදී දෙන්න යන සහන ගැන සඳහන් කළා.නමුත් අද රටේ හාල් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙනවා.වෙළඳපොලේ හාල් වැඩි ගණනට විකිණීම නිසා බොහෝ ආහාර වල මිල වැඩිවී තිබෙනවා.ජනපති මේ රටේ හාල් මෝල් හිමියන් සමඟ වට පහක් විතර සාකච්ඡා කළා.අන්තිමට  220ට තිබුණු පාලන මිල රුපියල් දහයකුත් වැඩි කරලා 230ට  විකුණන්න අවස්ථාව ලබා දුන්නා.

මෙහෙම අවස්ථාවක් දුන්නත් තවම වෙළඳපොලේ හාල් හිඟයක් තිබෙනවා.230ට පාලන මිල තිබුනත් තාම නාඩු හාල් විකුණන්නේ  250 ට.කීරි සම්බා 260 යි කිව්වත් වෙළඳපොලේ මිල 280යි.රතු කැකුළු දෙසිය විස්සයි කිව්වත් වෙළඳපොලේ  250යි.

ඒ කියන්නේ ආණ්ඩුව එක පැත්තකින් පාලන මිලක් දැම්මත් තාම මේ රටේ ඉන්න හාල් මෝල් හිමියන් හාල් විකුණන්නේ තමන්ට අවශ්‍ය මිල ගණන් වලටයි.

හාල් මිල පාලනය කරන්නට ආණ්ඩුව රට හාල් ගේනවා.ඒක හොඳ තීන්දුවක්. නමුත් මුලින් ආණ්ඩුව එනකොට කිව්වේ රටින් හාල් ගෙනෙන්නේ නැති බවයි.

 



අදහස් (1)

පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද?

karolis Wednesday, 18 December 2024 08:26 PM

එව්වා කිව්වේ පුන්නක්කු 69 ලක්ෂයේ අන්දන්න හලෝ...!

:       6       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස සංචිතය නම් කරයි
2024 දෙසැම්බර් මස 18 367 0

නවසීලන්තයේදී මේ මස 28 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) න


සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 සිට 26 දක්වා
2024 දෙසැම්බර් මස 18 125 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025) ලබන වසරේ මාර්තු මස 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන


පොලිය අඩු වීම කොටස් හුවමාරුවේ වර්ධනයට හේතුවයි
2024 දෙසැම්බර් මස 18 334 0

කොළඹ කොටස් වෙළෙඳපොලේ වර්තමාන වර්ධනයට රට තුළ පවතින අඩු පොලී අනුපාත ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දේශීය ආයෝජකයන් ස්ථාවර තැන්පත් වැනි ආයෝ


වාහන ගෙන්වීම සම්බන්ධයෙන් නිවේදනයක්
2024 දෙසැම්බර් මස 18 878 0

මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ති


අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ කොමියුනිස්ට් පක්‍ෂය හමුවෙයි
2024 දෙසැම්බර් මස 18 210 0

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ උපදේශක යුවාන් රුයිඩොං මහතා ඇතුළු දූත පි


පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද?
2024 දෙසැම්බර් මස 18 491 1

ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21367 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13854 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 287 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 277 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site