
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධිත පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් සිදුකළ වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන නොමග යවා ඒ තුළින් නියම අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම , ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදුකිරීමට අවකාශ සැලසීම නමැති සංවේදී අපරාධමය කරුණුවලට වග කිව යුතුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් S.I.S P.C අත්අඩංගුවට
නන්දසේන Wednesday, 09 April 2025 12:07 PM
මගේ ඇඟ ටික ටික සීතල වේගන එනවා.
Janahitha Thursday, 10 April 2025 08:25 AM
වහාම ඔහුට මරණ දඬුවම ලබා දිය යුතුයි… නමුත් එය කළ හැක්කේ රෝහණ විජේවීර මහතාට පමණක් බව අපේ විශ්වාසයයි. ඔහුගේ ජවිපෙ අද රෙදි සෝදන යන්ත්‍රයක් බවට පත්වී ඇත.