IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


පිහි පහරින් සිව් දරු පියා මරුට

 

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී  සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  ඊයේ (30) මියගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කඩයමොට්ට ඩි.පී.ටයිටස් රොහාන්  නැමති දරුවන් සිව් දෙනෙකුගේ පියකු බව කියයි.

සිය වැඩිමහල් සොහොයුරීයගේ පුත්‍රයා විසින් එල්ල කළ පිහි පහරකින් ඔහු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව කියයි.

සැකකරු මරණයට පත් අයගේ පුතාගේ නිවස ඉදිරිපිටට පැමින එම නිවැසියන්ට හිරිහැර වන ලෙස අශෝභන ලෙස බැන වදිමින් සිට ඇති බවත් ඒ පිළිබදව විමසිමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ මාමා අතර ගැටුමක් ඇතිව ඇති බවත් එහිදි සැකකරු එල්ල කල පිහි පහරකින් බරපතල තුවාල ලැබු මාමා ඥාතින් විසින් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව කියයි.



අදහස් (0)

පිහි පහරින් සිව් දරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘සිරකරුවන් සත්තු වගේ ගේන්න එපා‘‘
2025 ජනවාරි මස 03 559 0

’’සිරකරුවෝද මනුෂ්‍යයයෝය’’ යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග


පවතින වැස්සේ අඩු වීමක්
2025 ජනවාරි මස 03 82 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්වය තාවකාලිකව අඩුවිමක් අද දිනයේ සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්
2025 ජනවාරි මස 02 504 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින


උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා
2025 ජනවාරි මස 02 1150 0

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක


බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්
2025 ජනවාරි මස 02 1260 0

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා


අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකය දින තුනක් වහලා
2025 ජනවාරි මස 02 245 0

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 193 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site