IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පීසී ට බෝතලයකින් පහරදුන් ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට

( ඉන්දිකා රාමනායක)

තානායමකදී බහින්බස්වීමක් දුර දිග යාමෙන් මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. 

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වන අතර,  තුවාල ලැබූ ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. 

පොලිස් කොස්තාපල්වරයා ඊයේ (18) රාජකාරී විවේකය වාර්තාකර පැන් පානය කිරීම සඳහා හොරණ තානායමට පැමිණ ඇත. 

එහිදී ඉහත සැකකරු සමග කිසියම් සිද්ධියකට බහින්බස් වී ඇති අතර සැකකරු බෝතලයක් කඩා කොස්තාපල්වරයාට ඉන් පහර දී තිබේ. සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ගල්ඓදණ්ඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

 

 

 



අදහස් (1)

පීසී ට බෝතලයකින් පහරදුන් ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට

පිටරටවැසියා Thursday, 19 December 2024 09:49 AM

රජයේ නිලධාරීන් කරන්නෙ රාජකාරී වෙලාවේ හෝ රාජකාරී විවේකයතුල මත්පැන් පානය කරන එක. ඉතින් ගුටිකන එකත් අහන්න දෙයක්ද? මෙතුමා පුද්ගලික ආරක්ෂක සේවයක රැකියාවක් කරානම්, රාජකාරී වෙලාවේ මත්පැන්තියා, රෑට ටිකක් නිදාගත්තත්, රැකියාවෙන් එවලේම දොට්ට...

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය විශ්‍රාම වයස වැඩි කරයි
2024 දෙසැම්බර් මස 19 182 0

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


හිටපු ජනපති ආරක්ෂාව ගැන ආණ්ඩුවේ ගණන් හිලව් වැරදියි
2024 දෙසැම්බර් මස 19 799 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට වැය වන විය හියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන වැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් න


අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 19 111 0

වැලි තොටුපොළකට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බා


’’සජිත්ගේ උපාධිය සභා ගත කර නෑ’’
2024 දෙසැම්බර් මස 19 571 0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සහිත වාර්තා පාර්ලිමේන්තුවේ දිගහැරියද ඒවා මෙතෙක් සභාගත කර නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අම


නිවසකට ඇතුළු පහරදුන්නැයි සුරාබදු නිලධාරීන් 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 19 222 0

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බවට අඟවමින් ගොතටුව මාදින්නාගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි කාන්තාවකට ලිංගික අතවර කර නිවසේ හිමිකරුට පහර දුන් බව ක


ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංවිමට ඩොලර් කෝටි 15ක ණයක්
2024 දෙසැම්බර් මස 19 254 0

ආසියානු සංවර්ධන බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයේ සංවර්ධන කටයුතු සඳහා ඩොලර් මිලියන 150 ක් හෙවත් ඩොලර් කෝටි 15 ක ණය මුදලක් සැපයීමට එකඟ වූ බව එම මණ්ඩලය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21395 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13861 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 330 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 287 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site