IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාදැයි සෙවීම සඳහා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස  මාධ්‍ය හමුවකදී ජන අරගල සන්ධානය රජයෙන් ඉල්ලීමක් කළේය.

මෙරට ඇතිවූ විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස ගෙන්වූ විද්‍යුත් චිපය රහිත ගමන් බලපත්‍ර 750,000 ප්‍රමාණය නිකුත් කිරීමේදී එක් ගමන් බලපත්‍රයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1.45 ක මුදලක් එපික් ලංකා සමාගමට ගෙවීමට සිදුව ඇති බවත් මෙම ගෙවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10 ක පමණක් මුදලක් නාස්ති වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට කැඳවූ ටෙන්ඩරයේදී එක් විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අවම මිල සඳහන් කළ තේල්ස් සමාගමට සහ එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වූ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ටෙන්ඩරය හිමි වුවත් ටෙන්ඩරය කැඳවීමේ ප්‍රශ්නයක් තිබෙන බව පවසමින් එපික් ලංකා සමාගම අධිකරණය යෑම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් මෙරට ඇතිවූ බව එහිදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපන් මැතිවරණය: පාලක පක්ෂය පරදී
2024 ඔක්තෝබර් මස 28 136 0

ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්


පොලොන්නරුවේ සහල් තොග ගැන පාරිභෝගික අධිකාරිය සොයයි
2024 ඔක්තෝබර් මස 27 597 0

පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීහු පිරිසක් පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා


මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා
2024 ඔක්තෝබර් මස 27 1023 0

මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අ


දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ රැස්වීමෙන්
2024 ඔක්තෝබර් මස 27 191 0

කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පසුගියද පැවැත්විණි. එම සංගමයේ සභාපතීත්වය ද


පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව
2024 ඔක්තෝබර් මස 27 1394 0

ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාද


රෝහිත බෝගොල්ලාගමට එරෙහිව සේවකයා පොලිසි යයි
2024 ඔක්තෝබර් මස 27 2166 0

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිල නිවසේ සේවය කළ පුද්ගලයකු, තමන්ට නිල නිවසේදී හිරිහැර සිදුවූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 978 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 593 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site