(වී.ඒ. නිශ්ශංක)
සිදුව විලේජ් නිවාස සංකීරණයේ දෙවන පටුමගේ අලුතෙන් ඉදිකරමින් පවතින නිවසක පුටුවක් මත ඝාතනය කර ඇති පෙදෙරේරුවකුගේ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
නිවස තුලදී පෙදෙරේරුවාව ඝාතනය කර පලායමින් සිටි සැකකරු සීදූව පොලීසිය විසින් ක්ෂණිකව අත්අඩංගුවට ගත් බව සීදූව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ඊයෙ (14) සවස මෙම ඝාතනය සිදුව බවද පොලීසිය කියයි.
එම ස්ථානයේ හතරදෙනෙක් එකතුව සාදයක් පවත්වා තිබේ. එහිදී ඝාතනයට ලක්වූ පෙදරේරු සහ සැකකාර පෙදරේරු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් සැකකාර පෙදරේරුවා විසින් මරණකාර පෙදරේරුවාගේ මුහුණ ප්‍රදේශයට පහර දී පසුව ගෙලමිරිකා සිටි බව ඝාතනය කළ සැකකාර පෙදරේරුවා විසින් සීදුව පොලිසියට පාපොච්චාරනය කළ බවද සිදුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 47ක් වූ දෙදරු පියෙක් වන ගරුසිංහ හේවගේ නිහාල් චන්ද්‍රසිරි තුන්සිය හැට දෙක ජුබිලි මාවත වයික්කාල, කොච්චිකඩේ. ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ
ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා ස
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො
සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පෙදරේරුවා මැරූ පෙදරේරුවා මාට්ටු