IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා.අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට පිටමං වන ඩොලර් ගැන අවබෝධයෙන් අප මේ කාරණය කරනවා.ඒ නිසා දැඩි ස්ථාවරතාවයකින් යුතුව වාහන වෙළඳපොළ විවෘත කරන්නට අප කටයුතු කළා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (4)

පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර

kusal Wednesday, 18 December 2024 01:20 PM

හොඳයි .නමුත් අපි බලාපොරොත්තු උනේ ආනයන කිරීමක් නෙමෙයි .මේ රටේ ම හදන විද්‍යුත් වාහනයක්වත් ප්‍රමෝට් කරලා වෙළඳපොලට දමාවි කියලා .ආනයනය කිරීම කවුරුත් කරන සාමාන්‍ය දෙයක්

:       10       10

mwWednesday, 18 December 2024 02:10 PM

මෙහෙ අමුතුවෙන් සහන දෙන්න ඕනෙ නෑ. සාධාරණ ගාණකින් වෙළෙඳපළට දැම්මා නම් ඒවා විකිණෙයි.

:       1       5

Perera Wednesday, 18 December 2024 01:22 PM

මම ටෙස්ලා මොදල් es එකකට ඇනවුම් කරලා බුකින් එකක් දැම්මා

:       3       6

රනේ Wednesday, 18 December 2024 02:50 PM

අපේ රට යහපත් මාවතට වැටිලා. ජය වේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලාල්කාන්ත - ජුලී එක්ක ’’රිලව්’’ගැන කතා කරයි
2024 දෙසැම්බර් මස 18 220 0

කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම


නීති විභාගය ගැන නාමල්ගෙන් අභියෝගයක්
2024 දෙසැම්බර් මස 18 809 0

තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී


මරදගහමුල හාල්පොල පාළුවට
2024 දෙසැම්බර් මස 18 243 0

සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් අද(18 ) දැකගත හැකිවිය.


උපයන විට බදු සීමාව ඉහලට
2024 දෙසැම්බර් මස 18 2029 4

උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසා


පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර
2024 දෙසැම්බර් මස 18 2961 4

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප


යළි මව්බිම බංකොලොත් වෙන්න ඉඩ දෙන්නේ නෑ
2024 දෙසැම්බර් මස 18 1711 6

නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21347 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13838 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 278 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 271 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 120 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site