IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත්  පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.

මෙයට මාස එකොළහකට පමණ පෙර රත්නපුර නගරයේදී අහම්බෙන් මුණගැසුණු නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු විස්සක තරුණයකු හා සම්බන්දයක් ඇතිකරගත් රත්නපුර වේවැල්ලත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක තරුණියක මෙම සිද්ධියට මුහුණදි ඇතැයි පොලිසිය පවසයි.

තමා ආදරවන්තයාගේ ඉල්ලීම පරිදි තමාගේ නිරුවත් පින්තූර තමා විසින්ම අරගෙන තම ආදරවන්තයාගේ ජංගම දුරකථනයට යැවූ බව ඇය පිළිගත් බවත් පෙම්වතා තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වු නිසා එලෙස සිදු කළ බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ .

නුවරඑළියේ පෙම්වතා රත්නපුරට පැමිණ කිහිප වතාවක් පෙම්වතිය හමුවි ඇතැයි ද පොලිසිය පවසයි .

එහිදී තරුණයා තරුණියට යෝජනා කර ඇත්තේ විවාහ වූ පසු නිවසක් තනා ගැනීමට අවශ්‍ය බවත් එය නුවරඑළිය ප්‍රදේශයේ ඉදි කරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂයක් අවශ්‍ය බවත්ය.

තරුණිය ව්සින් රුපියල් ලක්ෂයක් සිය කැමැත්තෙන් ලබදී ඇති අතර ඊට අමතරව ඇය ගෙල බැඳි පවුම් එකහමාරක රත්තරන් චේන් පොටද පෙම්වතාට ලඹාදි තිබේ .

එම සිදුව්මෙන් පසු ටික දිනකට පසුව නැවතත් එම තරුණියගෙන් සැකකරු මුදල් ඉල්ලා තිබෙන අතර තරුණිය මුදල් නොමැති බව පැවසීමෙන් පසු උඹේ නිරුවත් පින්තූර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කර තිබේ.

 



අදහස් (1)

පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු

රම්බොඩ Friday, 01 November 2024 01:53 PM

අමු ගව දෙනක්නේ මේ ගෑණු ළමයා. අනෙක් ළමයින්ට හොඳ පාඩමක්...

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අම්පාරේ හිටපු ඇමති අඩ සියවසක්ම නිල නිවසේ ලැගලා
2024 නොවැම්බර් මස 01 1535 2

වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන


පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු
2024 නොවැම්බර් මස 01 1555 1

පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත් පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින්


අපේක්ෂක රුව සහිත බසය සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 01 995 1

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය සහ රුව සහිත ඉෂ්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙ


පොලිසියේ කටයුතු වීඩියෝ කරන්න ජනතාවට තහංචියක් නෑ
2024 නොවැම්බර් මස 01 1012 4

මහජනතාව විසින් පොලිස් නිලධාරීන් ගේ රාජකාරී හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වලක්වා නොමැතිබව වැඩ බලන පොලිස්පතිවරයා විසින් සිය


හිටපු මුදල් ඇමැති නිසා රජයට කෝටි 5ක බදු අහිමි වෙලා
2024 නොවැම්බර් මස 01 2082 3

සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30ක


ලොහාන් රත්වත්තගෙ තවත් රියක් හමුවෙයි
2024 නොවැම්බර් මස 01 4329 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිතා කළැයි කියනු ලබන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් සුදු පැහැති ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් සැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1161 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 646 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site