IMG-LOGO

2024 දෙසැම්බර් මස 29 වන ඉරිදා


පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි

(ඩි.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)

දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් හික්කඩුව පොලිසිය පවසයි.

පෙරහර ගමන් කරමින් සිටියදි දොඩන්දුව පාලම අසලදි කුලප්පු වු ඇති ඇතා  ඇත් ගොව්වා බිම දමා පැගිමත් සමග  පෙරහර නැරඹිමට පැමිණ සිටි පිරිස හිස්ලුලු අත දිව යන්නට විය.

බිම දමාඅලියා විසින් පාගා සිටි ඇත් ගොව්වා පසුව කරාපිටිය රොහ්ලට ඇතුලත් කරණ ලද අතර කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇත් ගොව්වා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවි.

 



අදහස් (0)

පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් සෙව් 4ක් පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 29 38 0

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් සිව් දෙනකු පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේදී ඊයේ (28) සවස අත්අඩංගුවට ගන්නා ලදැයි පොළොන්නරුව කොට්ඨාස අප


රට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
2024 දෙසැම්බර් මස 29 142 0

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියකට හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයකුගේ සොහොයුරකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ


වේදනා නාශක දියරය පෙවුණ සිඟිත්තා මරුට
2024 දෙසැම්බර් මස 29 332 0

නිවසේ තිබු දියර වේදනා නාශකයක් පානය කළ කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික අසාද්මිකතාවකින් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


අවිස්සාවේල්ල මාර්ගයය වහයි
2024 දෙසැම්බර් මස 29 627 0

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමා පනවන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.


‘පුලතිසිට‘අලියෙක් බිලි වෙයි
2024 දෙසැම්බර් මස 29 194 0

හබරණ ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ.


පෞද්ගලිකව ආනයනය කළ සහල් ටොන් 75,000 ක් වෙයි
2024 දෙසැම්බර් මස 29 319 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (29) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 216 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 144 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 111 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site