(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල හල්වතුර සුදම්වර්ධනාරාම විහාරස්ථානයේ වැඩ විසූ (13) හැවිරිදි අමරගෙදර දේවසිරි නැමති සාමණේර හිමියන් ඉකුත් (21) දින සිට ආගිය අතක් නැතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
ගෝවින්න රැටියල පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සාමණේර හිමියන් ඉකුත් (21) දා රාත්‍රියේ සිට විහාරස්ථානයේ නොමැති බවට බුලත්සිංහල හල්වතුර සුධම්වර්ධනාරාමාධතිපති කොස්ගල සිරිධම්ම හිමියන් බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සාමණේර හිමියන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0342282292, 0775155744, 078594395 බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතාට හෝ ලඟම ඇති පොලිස්ථානයට දන්වන මෙන් බුලත්සිංහල පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩ
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය
පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා
ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
පොඩි හාමුදුරුවෝ ආගිය අතක් නෑ
පියනන්ද Saturday, 02 December 2023 11:38 AM
මොනවා වෙලාද කියලා හොයලා බලන්න වෙයි.
උපාසක Saturday, 02 December 2023 12:27 PM
සමහර විට දැනට සිවුරු හැරලා ඉන්නවා වෙන්න පුළුවන්... පැවිදි නම නැතුව ගිහි නම තිබුණොත් සමහර විට සොයන්න පුළුවන් වේවි..!
Always break down Saturday, 02 December 2023 06:47 PM
මාගල්කන්ද මේ පැත්තෙන් ගියාද?
Waleboda Sunday, 03 December 2023 12:38 AM
කරදර ඇති...