IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


පොලිසියට අල්ලස් දෙන්න ගිය හරක් හොරා අත්අඩංගුවට

 

(ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය  මූලස්ථාන  පොලීසියේ නිලධාරින්ට අල්ලස් දීමට උත්සාහ කළ   අඹුසැමි යුවළක් එම අවස්ථාවේදීම අත්අඩංගුවට  ගත් බව   නිකවැරටිය මූලස්ථාන පොලීසිය  පවසයි.

රස්නායකපුර  පොලිස්  වසමේ  සිදුවූ හරක්  සොරකම්  දෙකක්  සම්බන්ධයෙන්  අවශ්‍යව  සිටි  මොහු   අත්අඩංගුවට ගිය අවස්ථාවේ  සිද්ධිය සම්බන්ධයෙන්  සහනයක් ලබා ගැනීමට   මොහු  පොලීසියට අල්ලස් දීමට උත්සාහ  කර ඇති බවද.පොලීසිය  පවසයි.

ගිරිඋල්ල  ප්‍රදේශයේ  පදිංචි   මෙම පුද්ගලයා   පොලිස්  නිලධාරින්ට  දුරකථනයෙන්  ඇමතුම් ලබා දෙමින්  මෙලෙස  අල්ලස් දීමට කතා කර ඇති බවද ,  පොලීසිය  සඳහන් කරයි.

 



අදහස් (0)

පොලිසියට අල්ලස් දෙන්න ගිය හරක් හොරා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිට තුන්ඩු ක්‍රමයෙන් පාලනය කරනවා
2025 මාර්තු මස 10 3 0

වර්තමාන ආණ්ඩුවේ පුද්ගලයන් කැරළි කළ කාලයේ කැළේ සිට තුන්ඩුවෙන් කළ දේ වර්තමානයේ පාර්ල්මේන්තුවට ගොස් කරන බවත් එදා තුන්ඩු එවපු කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත


විපක්ෂ නායකතුමාට ඕන නම් ආපහු බස් දෙන්න’’
2025 මාර්තු මස 10 730 0

විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිම


සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා
2025 මාර්තු මස 10 243 4

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මොළයයි හදවතයි ඇති මිනිහෙක් හදන්න අධ්‍යාපනය වෙනස් කරනවා
2025 මාර්තු මස 10 139 3

මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍


මාස දෙකේ සිඟිත්තෙක් මහා පාරේ දමා ගිහින්
2025 මාර්තු මස 10 410 0

අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන
2025 මාර්තු මස 10 1551 8

ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 88 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 179 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site