IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


පොසොන් දන්සැල්-තොරණ පැවැත්වීමට ආරක්ෂාව ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

(අංජුල මහීක වීරරත්න)
 
පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් තොරණ ආදිය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.
 
වෙසක් උත්සවය බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පැවැත්වුවද ආමිස පූජා පැවැත්වීමට නොහැකි වීම නිසා පොසොන් උත්සවය එම අවස්ථාවන් දෙකම ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්හි සඳහන්වේ.
 
බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පොරේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා වෙත අගමැතිවරයා ඉහත දැනුම් දීම කර තිබේ.
 
රටක් ජාතියක් ලෙස ත්‍රස්තවාදයට බිය නොවන බව පෙන්විය යුතු බවත් එම නිසා පොසොන් උත්සවය ඉහළින්ම සැමරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් අගමැතිවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සදහන් වේ.



අදහස් (4)

පොසොන් දන්සැල්-තොරණ පැවැත්වීමට ආරක්ෂාව ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Raveendra Thursday, 06 June 2019 09:06 AM

ඇත්තටම කිව්වද ..? ඒ කියන්නේ මෙච්චර කල් බොරුවට කියලා තියෙනවා කියන එක නේද ? හා හා හා අපිට බොරු කිව නේද "මෙයා."....

:       279       26

Kriss Thursday, 06 June 2019 05:14 PM

තත්වය පාලනය කරලයි තියෙන්නෙ කියනවා නේද? එහෙනම් මොකටද ආරක්ෂාවක්.

:       1       16

Bamunuarachchi Thursday, 06 June 2019 11:53 PM

මීට පෙර ඉතිහාසයේ සිංහල බෞද්ධයෝ පොසොන් උත්සවය පැවැත්වුයේ ආරක්ෂාව යටතේද? අපි ආරක්ෂා විය යුත්තේ කාගෙන්ද?

:       0       1

Gal bamunaFriday, 07 June 2019 05:24 AM

ආරක්ෂා විය යුතු දේශපාලකයන්ගෙනුයි...... දැන ගෙනත් කියන්නේ නෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

PHI ඝාතකයා ගල්කිස්සෙදී මාට්ටු?
2024 ජුලි මස 04 511 0

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි


කාන්තා-ළමා නිවාසයක් මුද්‍රා තබයි
2024 ජුලි මස 04 504 1

නිත්‍යානුකූල නොවන ආකාරයෙන් යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ කාන්තා සහ ළමා නිවාසයක් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල් මහත්මිය විස


චෙස් ශූරයෝ කටුනායකට
2024 ජුලි මස 04 325 0

ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලාංකික බාළක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඒවායින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද(04) ක


මාදම්පේ අනතුරකින් 35 ක් රෝහලේ
2024 ජුලි මස 04 1706 0

හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති පටවා ගත් ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 35 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මාදම


මේ වසරේ ජනපතිවරණය පැවැත්විය යුතුයි
2024 ජුලි මස 04 1726 19

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් වන අතර 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ


තරුණ සේවා සභාවේ ’’මඩිය’’ තර වේ
2024 ජුලි මස 04 575 1

ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 590 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1598 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3450 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site