IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.

ඉදිරි දිනවල මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්  මහතා පැවසීය



අදහස් (9)

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට

උකුස්සා Saturday, 16 November 2024 01:05 PM

රටේ ගොඩක් මිනිස්සු බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රවෘත්තියක්...

:       0       0

m. saman perera Saturday, 16 November 2024 01:25 PM

පාර්ලිමේන්තුවේ අවලංගු කාසියක් වගේ ඉන්න බලාගෙන ඉන්න පුතාණෝ...

:       0       6

C.K.Lankaputhra Saturday, 16 November 2024 01:29 PM

මොන බොරු ටෝක්ස්ද? මන්ත්‍රීකමක්වත් නැතුව පුතානෝ ඉන්නේ කොහොමද? එයාට නැතුව අර චානක කියන කෙනාට දෙන්නද? රෙද්ද තමයි සාකච්ඡා කරන්නේ...!

:       0       5

ජයනාත් Saturday, 16 November 2024 01:32 PM

කතා කරන්න දෙයක් නැහැ. ලැයිස්තුවේ එකටම නම දැම්මේ ඒකනේ... අනිත් අයට බම්බු ගහන්න කියලා තාත්ත ගේ කට්ට මොළෙන් ලැයිස්තුවේ නම දැමීම...

:       0       6

පිටිගල මිලානෝ Saturday, 16 November 2024 01:38 PM

බය නැතුව ඡන්දෙට මුහුණ දීලා දිනපු ඩී වී චානකව පොහොට්ටුවේ නායකයා කරන්න.

:       0       0

pakeer Saturday, 16 November 2024 01:47 PM

ඒක තමයි ඡන්දෙ ඉල්ලුවේ නැත්තේ. තව කියන්න බොහෝ දේවල් තියෙනවා. වැඩක් නැහැ...

:       0       0

අමාලි Saturday, 16 November 2024 01:54 PM

මිනිස්සු ඡන්දේ ප්‍රකාශ කලේ රාජපක්ෂ නඩයම එළවන්න. ලැජ්ජා නැද්ද හලෝ හොර පාරෙන් රිංගන්න. මෙයාගේ, යෝ බබාගේ, චිචී බබාගේ නඩු අහයි ළඟදීම...

:       0       0

නන්දන පනා-මිලානෝ Saturday, 16 November 2024 01:58 PM

නාකි රාජපක්ෂගේ ආවතේව කරන නෙවිල්ට තියෙන අපරාධ චෝදනා විමර්ශනය කරන්නේ කවදාද…?

:       0       0

saman kumara Saturday, 16 November 2024 02:00 PM

ආණ්ඩු තුන හතරකම ඇමැතිකම් කළා. රටට මොනවාද කලේ? හොරා කාපු එක විතරයි. ගෙදර ඉන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 375 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2314 9

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 918 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 468 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3308 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2434 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site