2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර
මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පී.එස්.ඩිය ගුරු දිනයේ ගුරුවරු වෙන්න හදලා
අවන්ත Wednesday, 07 October 2015 12:46 AM
පීඑස්ඩී ලාද දැන් මාධ්‍යවේදීන්ට ඡායාරූප ගන්න හැටි උගන්වන්නේ? (නි)
පෙරේරා Thursday, 08 October 2015 05:48 PM
ඔය පී එස් ඩී අයට මාධ්‍ය නිදහස ගැන උගන්වන්න තියෙන්නේ අමුතුවෙන්ම (නි)
වරුණ Friday, 09 October 2015 05:40 AM
මේ පී එස් ඩී කට්ටිය ඕනාවට වැඩි ,මහින්ද මහත්තය හිටපු කාලෙත් මෙහෙමම තමා ඒගොල්ලෝ කොහොම දගලලා ආරක්ෂාව දුන්නත් කොහේ හරි හිලක් මතකනේ අැඹිලිපිටියේදී එක්කෙනෙක් පිස්තෝලයක් ආ... ආ... වැරදුණා වතුර බෝතලයක් අරන් ජනාධිපති තුමා ළඟට ආව.මිනිස්සුන්ට අනවශ්‍ය හිරිහැරකරම එක බලපාන්නේ ජනාධිපතිතුමාට (බ)
හිමාල් Wednesday, 07 October 2015 03:19 AM
මෙතන දෙපාර්ශවයම අවබෝධයෙන් වැඩ කරන්න ඕනෑ.මාධ්‍යවේදීන් ආරක්ෂක විධිවිධාන වලට බාධාවෙන විදිහට වැඩ කරන්න හොඳ නැහැ.ආරක්ෂක නිලධාරීනුත් මේක සුහදව විසඳාගන්න ඕනෑ.එකම දේ මෙතන තමන් විතරයි මුදුනා කියලා හිතන්න යන එක. (නි)
චතුර Wednesday, 07 October 2015 03:32 AM
මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා (නි)
ලුම්බිණි Wednesday, 07 October 2015 03:42 AM
මමත් හිතුවේ ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැරලා කියලා. දැන් බලනකොට නැහැනේ (නි)
මදුරංග Wednesday, 07 October 2015 03:40 AM
ෆොටෝ ගන්න ඉස්සෙල්ල රියදුරු බලපත්‍ර ටික අලුත් කරලා වාහන එලවන්න ඉගෙන ගත්තනම් නේද හොඳ ? මොකද තනි ඉරේ ඉස්සර කරන අය නේ ඉන්නේ. ලෙන්ස් එක වහල ෆොටෝ ගන්න වෙන්න ඇති කියන්නේ. (ස)
ටෙෂාන් Tuesday, 06 October 2015 02:15 PM
ආ! එහෙනම් එයාගේ උපදෙස් වල විදිහට ඒ වැඩේ කරන්න (නි)
සිලරත්න Wednesday, 07 October 2015 08:43 AM
රස්සාව හරියට කරන්න දන්නේ නැති ආගන්තුක ආරක්ෂක නිළධාරින් පන බයේ තම රැකියාව කරන හැටි තමයි මේ .ජනමාධ්‍යවේදියාට පොටෝ ගහන්න උගවන්න කවද්ද දන්නෑ මෙයාට උපාධිය දුන්නේ හැබෑට. (ස)
පිටබැද්දර ජයා Wednesday, 07 October 2015 01:11 PM
මේ දෙගොල්ලොම කරන්නේ දැලි පිහියෙන් කිරි කන වැඩක් , ඒ හින්ද සහයෝගයෙන් අවබෝදයෙන් එකිනෙකාට සුහදත්වයෙන් තම තමන්ගේ සිමා මායිම් වල ඉඳගෙන රාජකාරිය කළා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද ? (ර)
සමිත් Wednesday, 07 October 2015 05:37 AM
දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත වගේ. (ස)
අමල් Wednesday, 07 October 2015 06:01 AM
මොකක් හරි ආරක්ෂක හේතුවක් වෙන්න ඇති. (ර)
වසන්ත Tuesday, 06 October 2015 04:35 PM
මාධ්‍යවේදීන්ට ගරුකරන්න ඉගෙනගන්න (නි)
කපිල Tuesday, 06 October 2015 05:11 PM
අනේ මෙහෙමත් දේවල්! (නි)
නිමලරාජ් Wednesday, 07 October 2015 02:22 PM
සීලරත්න, ෆෝටෝ ගන්න උපාධියක් ඕන කියලා මම දන්නේ නැහැනේ.(හේ)
ඉන්දික Tuesday, 06 October 2015 05:22 PM
ඇයි ඕක විසුරුවා හැරියද මොකක්ද කියලා පහුගිය දවස්වල කිවුවා නේද? (නි)
සදෙව් මාස් Wednesday, 07 October 2015 03:32 PM
ලංකාවෙ මාධ්‍ය ගෑන කතා කරන්න දෙයක් නෑ, ඕවා කරන්නෙ රටට සෙවයක් කරන්න හිතා ගෙනද? රටට සේවයක් කරන මිනිස්සුන්ටවත් ඒක කරන්න දෙන්න, ඔයාලත් මිනිස්සුන්ට වෑදගත් වෙන දෑන උගත් මාධ්‍යවේදියො වගෙ හෑසිරෙන්න (බ)