(මනෝප්‍රිය ගුණසේකර)
අරගලයට අදාල අධිකරණ ක්‍රියාමාර්ග විවේචනය කළැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්තට 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද සිතාසි නිකුත් කළේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව විනිසුරු සංගමය පැවරූ නඩුවක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පා.මන්ත්‍රී සනත්ට සිතාසි
g Wednesday, 05 October 2022 12:05 PM
උඩ ඉඳන් පල්ලෙහාටම ඔහොම තමයි.
Perera Wednesday, 05 October 2022 12:26 PM
සිතාසි බාරගනීවි සිනාසී...!
fairoos Wednesday, 05 October 2022 02:16 PM
මෙයා ආණ්ඩුවේ ඉන්නකන් මොකුත් වෙන්නේ නැහැ...!
සන්කා Wednesday, 05 October 2022 02:51 PM
රට බේරගන්න අරගල කරපු වීරෝදාර ළමයින්ට පොර ටෝක් දිදී හිටපු කෙනා මට වැරදුණා කියන ගානට වැටුන නොවැ. අර ගමේ කතාවක් තියෙනවානේ... කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනතාවට ඕන දේ වෙනවා නම් එච්චරයි ඕනෑ. (මේක ළඟදී ඇමෙරිකානු තනාපතිනියත් කියලා තිබුණු දෙයක්)
achini Wednesday, 05 October 2022 03:56 PM
රනිල් රාජපක්ෂ ඉන්නකන් නිදොස්කොට නිදහස්... ස්ථිරයි.
නිහාල් Wednesday, 05 October 2022 03:57 PM
මුහුණ දකිද්දීත් අප්පිරියයි..
siril Wednesday, 05 October 2022 04:33 PM
පාර්ලිමේන්තුවට එවිය යුත්තේ යහපත්, උගත් අය බව ඡන්ද දායකයෝ දැන්වත් තේරුම් ගන්න.
PereraThursday, 06 October 2022 03:02 AM
එහෙම අය රට අත ඇරලා ගිහින් ගොඩක් කල්
Rocky Wednesday, 05 October 2022 04:44 PM
රංජාට දුන්නා වගේම හොඳ දඬුවමක් ලැබීම සුදුසුය.
චන්දිම ෆොන්සේකා Wednesday, 05 October 2022 06:54 PM
ඔන්න ඕක තමයි අපේ රටට නිදහස ගත්තු දවසේ ඉඳන් සිද්ධ වෙලා තියෙන නස්පැත්තිය... සර්වජන ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන්නේ මේ වගේ අමනයින් නිසා තමයි. අපේ රට තාම අගාධයේ තියෙන්නේ... රටේ මිනිස්සුන්ට ඔය දේවල් නොතේරෙන එක හරි භයානක වරදක්. මොකද මේ වගේ අය රටේ බලය අල්ලා ගත්තොත් රටේ ජනතාවට ඉන්න වෙන්නේ නිකම් බල්ලන් වගේ නිවට වෙලා... මේ අය නිකම් රජවරු වගේ කතා කරන්නේ...!