IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පී.සීගේ ඉල්ලා අස්වීම තාම බාර ගෙන නෑ

දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පොලිස් මූලස්ථානය කියයි.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතියේ 162වැනි රීතියට අනුව තොරතුරු ලබා ගත යුතුව ඇති බවත්, එම තොරතුරු රැස් කර ගැනීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත හැකිද නොහැකිද යන්න තීරණය කළ යුතුව ඇති බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා විසින් කොස්තාපල්ට ලිඛිතව දැනුම් දුන්නේය.



අදහස් (0)

පී.සීගේ ඉල්ලා අස්වීම තාම බාර ගෙන නෑ

ප්‍රනාන්දු Thursday, 10 July 2014 03:34 PM

මෙයාව පොලියේ අදිකාරී තනතුරට උසස් කරන්ඩ. නීතියට කරන ගෞරවයක්.(අ)

:       0       0

චමින්ද Friday, 11 July 2014 07:01 AM

දැන් මේ පොලිස් නිලධාරියාටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වගේ තැනක් තියෙනවානේ.පහුගිය දවස් වල මන්ත්‍රී කෙනෙකුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායකයෙක් බාර ගත්තේත් නැහැ නේද? (නි)

:       0       0

සුරම්‍යා Friday, 11 July 2014 08:53 AM

කාලකන්නි දේශපාලකයෝ ටික ඉන්නකම් අපේ රටට හොඳක් වෙන්නේ නැහැ. (ස)

:       0       0

චාමර Thursday, 10 July 2014 10:39 PM

මොකද ප්‍රමාද? (නි)

:       0       0

නිශාන්ත Thursday, 10 July 2014 10:39 PM

මේ රටේ අවශ්‍ය විදියට එයාලට හොරකම් කරන්න නොදුන්නොත් වැරදියි වෙන්න ඇති (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 12 July 2014 06:02 AM

මේ අයට දැන් තියෙන ප්‍රශ්නය තමයි මොහු කොන්ද ඇති බව පෙන්වීම. ඒක අනෙක් පොලිස් නිලධාරීන්ට ආදර්ශයක් වෙනවට පොලිසිය කැමති නෑ. හැමදාම හැමකෙනාම දෙකට නැමිලා ඉන්න කියල තමයි කියන්නේ. (අ)

:       0       0

සේරම් Friday, 11 July 2014 03:23 AM

මුළු පොලිස් දෙපාර්තුමෙන්තුවටම ඉන්න එකම ගට්ස් තියෙන පොලිස් නිලධාරියා කියල ඉතිහාස ගතවේවි. (නදී)

:       0       0

කසුන් Friday, 11 July 2014 03:45 AM

සපුනිකා (කැකිල්ලේ තීන්දුවක් නැතුව තනතුරින්වත් උසස් කළොත් නීතියට කරන ලොකු ගෞරවයක් වේවි. එතකොට අනිත් පොලිස් නිලධාරීනුත් නීතිය අකුරට කරාවි.) ඔයාගේ වගේ අදහස් තියෙන අය දැන් නෑ. අවංක අයට තැනක් නෑ, දැන් රටේ. මමත් රජයේ රැකියාවක් කරන්නේ. මෙහෙත් එහෙම තමයි. මට එපා වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

මාලිකා Thursday, 10 July 2014 12:07 PM

දැන්නේ දැනගත්තේ මේ අලුත්ම පුවත.... (නි)

:       0       0

චමින්ද Thursday, 10 July 2014 12:07 PM

ඇයි ඕක කියන්න ඔච්චර කල් ගත්තේ‍? ලියුම එවලා ටිකක් කල් නේද‍? (නි)

:       0       0

ඇන්ටන් Thursday, 10 July 2014 12:19 PM

අවංක සේවය වෙනුවෙන් ඔහුට උසස්වීමක් දී සේවයේ තබා ගැනීමයි කළයුත්තේ. අවාසනාවට ශ්‍රි ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

හැරිසන් Thursday, 10 July 2014 12:38 PM

දැන් එම නිලධාරියාට තියෙන්නේ සියල්ල අමතක කරලා පාඩුවේ ඉන්න (නි)

:       0       0

සෝමා Thursday, 10 July 2014 12:40 PM

මෙතුමාට දැන් තිබෙනවා ඔන්න හොඳ අවස්ථාවක් (නි)

:       0       0

සමරතුංග Thursday, 10 July 2014 12:42 PM

මෙයයි යථාර්ථය... (නි)

:       0       0

රුවන් Thursday, 10 July 2014 01:04 PM

මොකද දන්නෙ නැහැ නේද ප්‍රමාද? (නි)

:       0       0

සපුනිකා Thursday, 10 July 2014 01:05 PM

ඔහු පගාව නොගෙන නීතිය හරියාකාරව කිරීම නිසා ඔහුට ගැටලු ගොඩයි. ‍කැකිල්ලේ තීන්දුවක් නැතුව තනතුරින්වත් උසස් කළොත් නීතියට කරන ලොකු ගෞරවයක් වේවි. එතකොට අනිත් පොලිස් නිලධාරීනුත් නීතිය අකුරට කරාවි. (නි)

:       0       0

සෙනෙවි Friday, 11 July 2014 05:22 AM

ඉල්ලා අස්වීම භාර ගන්න බැරි නම් සේවය හැර ගියොත් මොනවා කරන්නද ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 10 July 2014 01:55 PM

මෙවැනි එක පොලිස් නිලධාරියෙක් හෝ සිටීම ගැන සතුටු වෙනවා. (නි)

:       0       0

මහීපාල Thursday, 10 July 2014 02:19 PM

රජරට කොල්ලෙක් පාඩමක් ඉගැන්නුවා එහෙනම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 394 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2209 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1626 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 699 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 608 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 706 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37707 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site