IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පී.සී. ගමන් බෑගයේ

පළාගල ආඬියාගල පදිංචි ප්‍රදීප් සංජීව පෙලිස් කොස්තාපල්වරයකි.  ඔහුගේ ශරීරය ඕනෑම හැඩයකට නැවිය හැකිය. අඩි පහයි අඟල් පහක් උස ඔහු, අඟල් 14ක් උසකින් හා අඟල් 12ක් පළලින් යුක්ත බෑගයකට බැස සඟවීමට හැකියාව ඔහුට ඇත.  බෑගයට බැසීමෙන් පසු එහි සිප් වසා තවත  දෙනකුට ඕනෑම තැනකට රැගෙන යා හැකිය. පාද දෙකක ද දෙ අත් ද ඔහුට ඕනෑම ආකාරයට නැවිය හැකිය.  පාසල් වියේ පටන් විනෝදාංශයක් ලෙස මෙය පුරුදු පුහුණු වූ බවත්  ඔහු පාසල් තම යහළුන්ට මේ ආකාරයෙන් ශරීරය නවා විනෝද වූ බවත් ඔහු කියයි. ඔහු දැනට සෙට්ටිකුලම පොලිසියේ සේවය කරයි.  



අදහස් (0)

පී.සී. ගමන් බෑගයේ

කුරුවිට Saturday, 03 November 2012 11:06 PM

හෙට අනිද්දාට කියයිද දන්නෙ නැහැ එයාත් මොනවාහරි උත්තේජකයක් අරන් කියලා. (නි)

:       0       0

පෙරේරා Saturday, 03 November 2012 11:29 PM

මෙයා පොලිසියටම අවශ්‍ය කෙනෙක්. බෑග් එකකට දාලා, තුවක්කුවකුත් දීලා හොරු ඉන්න කිට්ටුවක තිබ්බා නම් නියමයි. (නි)

:       0       0

ලක්ෂිත Monday, 12 November 2012 04:14 PM

මේ වගේ අයට හොඳ තැනක් දෙන්න . මෙයා හොඳ පොලීසියේ වැඩ වලට තමයි (ස)

:       0       0

ජනිත් Monday, 05 November 2012 05:10 PM

මාර පුද්ගලයෙන් නේ

:       0       0

ප්‍රදීප් Sunday, 04 November 2012 12:51 AM

අපි එයාට කියමු ලංකාවේ රබර් මෑන් කියලා. (නි)

:       0       0

සඳුන් Saturday, 03 November 2012 01:51 PM

බලගෙනයි .....................(ස)

:       0       0

ඉර්ෂාඩ් Sunday, 04 November 2012 03:02 AM

සූභ ගමනක් සහෝදරයා! (නි)

:       0       0

මුතු Saturday, 03 November 2012 01:44 PM

අනේ අමිමපා පී. සී. මාර නැමිල්ලක්නේ නමන්නේ (ස)

:       0       0

දිලංක Saturday, 03 November 2012 02:03 PM

බලාගෙන මහත්තයෝ ඔහොම නැවෙන්න එපා..!(නු)

:       0       0

දිලංක Saturday, 03 November 2012 01:50 PM

අපිට ඉක්මනට ආශ්චර්‍ය කරා යන්න පුළුවන් වේවිද ? සුබ අනාගතයක් (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 01:54 PM

ඔය හැකියාව හොද කටයුත්තකට යොදා ගන්න.!(නු)

:       0       0

ඩොනල්ඩ් පෙරේරා Saturday, 03 November 2012 02:12 PM

මේ හැකියාවෙන් බොහෝ ප්‍ර යෝජන ගත හැකි බව පෙනෙනවා.. සුභ පැතුම්..!(නු)

:       0       0

සුරංග Saturday, 03 November 2012 02:13 PM

මෙයාව ගිනස් වාර්තා තියන්න යවන්න බැරිද (ස)

:       0       0

වසා Saturday, 03 November 2012 02:12 PM

පී.සී මහත්තයා ෂෝ වලට ගන්න එපා . අඩුම තරමේ ‍‍ඩොලර් 250 ක් වත් ඉල්ලන්න (ස)

:       0       0

සමූද්‍ර Saturday, 03 November 2012 02:29 PM

වගකිව යුතු අංශ මේ වගේ දුප්පත් ගමේ කොල්ලන්ගෙ විරල හැකියාවන් ගණන් නොගෙන ඉන්න එපා. මෙයාව පුහුණු කරලා ලංකාවෙ ජිම්නාස්ටික් කණ්ඩායමට ගත්ත නම් රටටම කීර්තියක් ගෙනෙන්න පුලුවනි නේද? ක්‍රීඩා ඇමත්තුමාගෙ අවදානය පිණිසයි.(ස)

:       0       0

සිල්වා Saturday, 03 November 2012 02:17 PM

රටට වැඩක්ගන්න පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක් , කොහේද මෙච්චර කාලයක් හැංගිලා හි‍ටියේ (ස)

:       0       0

දයාන් Saturday, 03 November 2012 02:20 PM

අරුම පුදුම හැකියාවක්.. මෙයාව ගන්න තිබ්බෙ රහස් පොලිසියට.. ඔත්තු බලන්න..!(නු)

:       0       0

හසිත රත්නායක - වෙරෝනා Saturday, 03 November 2012 02:25 PM

සුරංග හරි. මේ හැකියාව පාවිච්චි කරලා මෙයාට ගිනස් වාර්තාවක් ලේසියෙන් තියන්න පුලුවන් වෙයි.. සුබ පතනවා. (නු)

:       0       0

තනූජ Saturday, 03 November 2012 02:44 PM

මේ කොස්තාපල්වරයා බුද්ධි අංශය ගන්න බැරිද ? කොටුව හරියේ ගෝනියක දාල තිබ්බොත් නාට්ටාමිලගේ ඔක්කොම රහස් හෙලිවේවි (ස)

:       0       0

රැවන් Saturday, 03 November 2012 02:54 PM

සෙට්ටිකුලමේ පොලිසියෙ කොල්ලන්ට ඕන වැඩක් පුළුවං..!(නු)

:       0       0

චින්තන Sunday, 04 November 2012 10:04 AM

සාජන් තනතුරක් දෙන්න ඕනි (ස)

:       0       0

නාලක Sunday, 04 November 2012 10:00 AM

මේවා නම් හාස්කම්

:       0       0

උදයංග Saturday, 03 November 2012 03:37 PM

පොලිසියෙ ඉන්නෙ කොහොමත් ළග නවන අය තමයි..!(නු)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 03 November 2012 03:51 PM

පුදුම හැකියාවක් ඔබ සතුව ඇත මගෙන් සුභ පැතුම් තවත් ඉදිරියට යන්න (නු)

:       0       0

චතූ Sunday, 04 November 2012 10:08 AM

මේක අස්ථි නවන රෝගයේ රෝග ලක්‍ෂණ පෙන්වන අවස්ථාවක් (ස)

:       0       0

ෂිෆාස් Saturday, 03 November 2012 03:57 PM

ප්‍රභූ ආරක්ෂාවට නියමයි (ස)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 03 November 2012 04:00 PM

සංජීව ඔයා නමන්නවත් ලොක්කො ඔයාට නැමෙන්න කැමති නැහැ..!(නු)

:       0       0

ෂි‍‍ෆාස් Saturday, 03 November 2012 04:02 PM

ඔයාට ඔය මල්ල තුල කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න ඔය ගමන්ම (ස)

:       0       0

චන්දන Sunday, 04 November 2012 10:31 AM

පීසී ට ඔච්චර නැමෙන්න පුලුවන්නම්, ඉහළ නිලධාරීන්ට කොච්චර නැමෙන්න පුළුවන් ඇද්ද ? (නි)

:       0       0

ජයී තිසර Saturday, 03 November 2012 04:07 PM

ළමා අවධියේ සිට පුහුණුව ඉන්න කායික හැකිලීම අඩියට අඩු කරන සාධූ වරුත් භාරතයේ පරදවන පුදුමයි මෙවැන්නෝ ඉඳ හිටවත් දකින (ස)

:       0       0

චන්දන Saturday, 03 November 2012 04:18 PM

මාරයි කොල්ලෝ (ස)

:       0       0

ෂිෆාස් Saturday, 03 November 2012 04:14 PM

සංජීව ඇයි ඔයා මේ වගේ රැකියාවක් තෝරා ගත්තේ (ස)

:       0       0

නන්ද Sunday, 04 November 2012 09:25 PM

කොහොමටත් පොලීසියේ අයට ඕනැ ඕනැ පැත්තට නැමෙන්න පුලුවන්නේ. (නි)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 03 November 2012 04:23 PM

සංජය පොලිස් අභ්‍යාස විද්‍යෘලයේ මේවාගේ දේවල් හෙලි නොකර හිටියෙ ඇයි..!(නු)

:       0       0

චන්දන Saturday, 03 November 2012 04:58 PM

ඔය තරමට මහන්සි වෙන්නෙ ඇයි.?(නු)

:       0       0

තරිදු Sunday, 04 November 2012 11:04 AM

මෙයාගෙන් පොලිසියට හොද වැඩක් ගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

දිලාන් Tuesday, 06 November 2012 06:10 AM

මෙහෙම දක්ෂතා තිබෙන අය දුර්ලභයි. මෙයාගේ හැකියාවෙන් රටට ලොකු සේවයක් ලබා ගන්න පුලුවන්. (නි)

:       0       0

නසාර් Saturday, 03 November 2012 05:43 PM

වැටළීම් වලට එහෙම යන්නේ බලාගෙන හොදේ. (නි)

:       0       0

විරාජ් Saturday, 03 November 2012 06:04 PM

ශ්‍රී ලංකන් රබ(ර්) මෑන්.. අටපට්ටමේ පෙන්නුවොත් නියමයි (නි)

:       0       0

තිලක් Saturday, 03 November 2012 06:11 PM

ගිනස් පොතට යන්න බැරිද (නි)

:       0       0

රත්නායක Saturday, 03 November 2012 06:30 PM

ස්තූතියි කොල්ලෝ. (නි)

:       0       0

රෝහණ උපුල් කුමාර Saturday, 03 November 2012 07:05 PM

පොලීසියටම හරියනවා. (නි)

:       0       0

බුධිධික Saturday, 03 November 2012 06:53 PM

අයියෝ සල්ලි

:       0       0

ශශි Saturday, 03 November 2012 08:06 PM

නියමයි..!(නු)

:       0       0

එම්. එච්. එන්. නිමල් බණ්ඩාර Saturday, 03 November 2012 08:22 PM

අනිවාර්යෙන්ම මෙයාට ඉහළ තනතුරකට යන්න උපරිම සුදුසුකම් තියන බව ඔප්පු කරලා පෙන්නලා තියනවා.(නු)

:       0       0

ජගත් Saturday, 03 November 2012 08:49 PM

අයියෝ සල්ලි

:       0       0

ජයනාත් ප්‍රියන්ත Saturday, 03 November 2012 08:44 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

දුමින්ද Saturday, 03 November 2012 08:57 PM

මේක ලෙඩක් නෙමෙයි. (නි)

:       0       0

දුමින්ද Saturday, 03 November 2012 08:44 PM

මේක ලෙඩක්..Ehlers–Danlos syndrome කියලා..(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Saturday, 03 November 2012 09:05 PM

පොලිස් කොස්තාපල් වරයාව ගමන් මල්ලෙ දාගනෙ කරතියාන යන එක්කෙනා තමයි නියම වැඩ කාරයා..!(නු)

:       0       0

කවීෂ Saturday, 03 November 2012 09:05 PM

ඔහොමම ජපන් යන්න ඕනද?(නු)

:       0       0

ප්‍රභාත් Saturday, 03 November 2012 09:16 PM

ගොඩක් දක්ෂයි.. ඔයාට සුභ අනාගතයක්..!(නු)

:       0       0

ප්‍රභාත් Saturday, 03 November 2012 09:03 PM

ගොඩක් දක්ෂයි. සුභ අනාගතයක්! (නි)

:       0       0

ජනිත් Saturday, 03 November 2012 09:28 PM

මේක‍ ලෙඩක් කියලා නම් කියන්න අමාරුයි. (නි)

:       0       0

ගයාන් Saturday, 03 November 2012 09:33 PM

රජකාලේ දක්ෂයෙක්නේ. (නි)

:       0       0

විශ්ව Saturday, 03 November 2012 09:43 PM

අයියෝ සල්ලි

:       0       0

හේරත් Saturday, 03 November 2012 09:45 PM

මලයෝ, දැන් සෙල්ලම් පෙන්නුවා ඇති. රාජකාරියට බහින්න වෙලාව ඇවිල්ලා. (නි)

:       0       0

සඳරුවන් ජයසේකර බදුල්ල Saturday, 03 November 2012 09:51 PM

මෙහි අගය කළ යුතු තවත් පැත්තක් මා දකිනවා. එනම් මෙතරම් විරල හැකියාවක් තිබෙන එ‍කේ මෙයාට ඕනෑ නම් ඒක පාවිච්චි කරලා රට රටවල සංදර්ශන තියලා ලක්ෂ ගණන් හොයන්න තිබ්බා. නමුත් මෙයා සල්ලි පස්සෙ යන්නැතුව මිනිස්සුන්ට සේවයක් කරන්න පොලිසියට බැඳිලා ඉන්නවා, රු 15000ක සොච්චම් පඩියකට. මිනිස්කමට වඩා මුදලට තැන දී ඒක පස්සෙ දුවන අයට මෙයා දෙන්නෙ ආදර්ශයක් නෙමෙයිද? (නි)

:       0       0

කපිල Sunday, 04 November 2012 03:53 PM

උදයංග, රෝහණ උපුල් කුමාර, එම්. එච්. එන්. නිමල් බණ්ඩාර, ඔයාලට හැකියාවක් නැති පළියට අනුන්ට ඉරිසියා කරන්න එපා. පෙරේතයන්ගෙ ලක්ෂණ ගැන අහලා ඇතිනෙ? (නි)

:       0       0

වජිර Saturday, 03 November 2012 10:27 PM

මෙයාගේ උස

:       0       0

දිල්හාන්, ලක්ෂිත Saturday, 03 November 2012 10:24 PM

හැකියාවට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 727 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 662 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 897 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 963 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 310 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 678 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site