IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පී.සී. ගුරුවරියගෙන් හොඳට කාලා

තමා විවාහ කැරගෙන ඇමෙරිකාවට ගොස් මධුසමය ගතකරන බව කියමින් ඇමෙරිකාවේ උගෙන ගන්නා නීති ශිෂ්‍යයකු බව කියාගත් පොලිස් කොස්තාපල්වරයකු තමාගෙන් රුපියල් ලක්ෂ 14 කට වැඩි මුදලක් වංචා කළැයි අවිවාහක උපාධිධාරි ගුරුවරියක කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඉදිරිපිට සාක්කි දෙමින් පැවසුවාය.

කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශය වලිමුණි ගුණරත්න අබේරත්න සිල්වාට එරෙහිව මේ නඩුව පවරා තිබේ.

පුවත්පතක පළවූ මංගල යෝජනාවකින් ඔහු ඇය හඳුනාගෙන ඇත්තේ ජංගම දුරකථනයෙනි. ඇගෙන් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලාගෙන ඇත්තේ වීසා හදාදීමටයි. ඇගේ මෝටර්රිය ද ඔහු ටිකකාලයක් පාවිච්චි කර ඇත. ඔහු ඇයට දුන් මහනුවර ලිපිනයද ව්‍යාජ බවත් මාරාවිල පදිංචිකරුවකු වන ඔහු තුන්දරු පියෙකු බවත්, විවාහ වන බව කියා ඔහු මීට පෙර නීතීඥවරියකටද වංචා කළ බවත් උසාවියේදී කියැවිණි.



අදහස් (0)

පී.සී. ගුරුවරියගෙන් හොඳට කාලා

මදූ Friday, 10 August 2012 02:36 AM

ගුරුවරියගේ වරද ? හොයලා බලන්න තිබුණ නේද ? (ස)

:       0       0

නිමල් Saturday, 11 August 2012 09:59 AM

ආයෙමත් රැවටෙන එකක් නෑ නේද ටීචර් . පී.සී ගේ ජොබ් එකත් ඉවරයි....දැන් පරක්කු වැඩියි...(ස)

:       0       0

ලක්මාල් Friday, 10 August 2012 05:00 AM

අනේ මෝඩ ගුරු.... (ස)

:       0       0

ලුම්බිණි Friday, 10 August 2012 06:47 AM

වරද තියෙන්නේ මේ වගේ අය ලෝකෙට බිහි කරපු අයගේ. (නි)

:       0       0

වරුණ Friday, 10 August 2012 07:23 AM

මෙයා අන්තිම විභාගය ලිවුවේ කොහේද දන්නේ නැහැ, මෙච්චරටම මොළේ නැත්තේ? (නි)

:       0       0

සුමුදු Friday, 10 August 2012 07:47 AM

අද පොලිසිය තමයි අපරාධ, දූෂණ සහ වංචා වලට මුලපුරන්නේ. ඒ බව මැනවින් ඔප්පු වෙනවා මෙවැනි පුවත් වලින්. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Sunday, 12 August 2012 12:57 AM

ගුරුවරියකටයි,තීඥවරියකටයි වංචා කළා...ආ.... පොලිසියෙනේ ජොබ් එක කරන්නේ (දී)

:       0       0

සරත් Friday, 10 August 2012 08:32 AM

අද කාලේ අය‍ට මොලේ පෑදෙන්නේ පෙරහැර ගිහාමයි.. (ස)

:       0       0

යමුනා Friday, 10 August 2012 07:38 PM

එල්ලන්න වටිනවා (දී)

:       0       0

නිමන්ත Friday, 10 August 2012 07:38 PM

ශ්‍රී ලංකා පොලිස්. මහජන සේවය දෝරෙ ගල යනවා (දී)

:       0       0

චන්ද්‍ර Friday, 10 August 2012 09:12 AM

කැම්පස් එකේදි කොහොමට අහු වෙන්න ඇතිද...අයියෝ...

:       0       0

සද Sunday, 12 August 2012 08:17 AM

පිස්සු (දී)

:       0       0

සදුන් Friday, 10 August 2012 10:04 AM

ගුරුවරු අවංකයි..ඒ හින්දයි රැවටෙන්නේ...(ස)

:       0       0

සම්පත් Friday, 10 August 2012 10:24 AM

උපාදියක් ගත්තු කෙනෙක් උනාම දැනගන්න ඕනෙ පොලිසියෙන් බේරෙන්න. එයාල උපාධි ධාරීයො එක්ක තරහයිනේ කොහොමත්...(ස)

:       0       0

ආනන්ද Saturday, 11 August 2012 12:44 PM

අපේ රටේ උපාධියයි බුද්ධියයි අතරේ වෙනස හිතාගන්න පුළුවන් නේද ? (ස)

:       0       0

ෆයිසාර් Friday, 10 August 2012 10:33 AM

ගුරුතුමිය මෙච්චරටම මෝඩද අනේ? (නි)

:       0       0

සහන් Sunday, 12 August 2012 11:03 AM

සාදු.....සාදු.....සාදු..... හොද වැඩේ (දී)

:       0       0

ජයසිරි Friday, 10 August 2012 10:51 AM

ආදරේ අන්දයි...(ස)

:       0       0

තිසා හාමි..... Wednesday, 15 August 2012 12:18 PM

ඉස්කෝලෙ ලමයින්ට උගන්වන්න යන එක නතර කරලා ආපහු පෙර පාසලේ ඉදගෙනම ඉස්කෝලෙ යන්න පටන් ගන්න. මේ කැකුලියට සහේට ගන්න හාදයෙක් නැතුව ඉන්න ඇත්තේ.... (දී)

:       0       0

චන්දිමා Friday, 10 August 2012 11:19 AM

කොහොම උනත් මධුසමය ගතකරන්න ගියෙ නැති නිසා බේරුනා කියල හිතාගන්න..(ස)

:       0       0

punchisinnho Saturday, 11 August 2012 02:10 PM

ඕක මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි.. හේතුව හරි හමන් නීතියක් ක්‍රියාත්මක නොවීමයි.. (ස)

:       0       0

ස්ටැල්ක් Friday, 10 August 2012 12:17 PM

අයියෝ සල්ලී..(ස)

:       0       0

බණ්ඩාර Friday, 10 August 2012 01:07 PM

ඇමරිකාවේ යන්නේ නැතුව ලංකාවෙම මධුසමය ගත කරන්න හිතුවා නම් හරිනේ. (නි)

:       0       0

වරුණ Thursday, 09 August 2012 07:45 PM

එලවලා දාන්න ඕන මේ වගේ අයව ! මේ අයගේ වැඩ නිසා පොලීසියටත් අගෞරවයක් වෙන්නේ...(ස)

:       0       0

රුවන් Friday, 10 August 2012 01:17 PM

නුවණ හැදි මිටේ තරමට කිව්වට අබ ඇටයක් තරම්වත් නෑනේ. (නි)

:       0       0

රුවන් Thursday, 09 August 2012 07:46 PM

මේ පී. සී නම් ලංකාවේ විකාශනය වෙන මෙගා ටෙලි නාට්‍යයක රඟපාන්න හොඳයි..(ස)

:       0       0

උදය Thursday, 09 August 2012 07:51 PM

ඕක සුළු දෙයක්..මේක දැන් ලංකාවේ විලාසිතාවක් වෙලා....(ස)

:       0       0

චන්දිම Thursday, 09 August 2012 07:53 PM

මේ ගෑනු ළමයි මොනවටද දන්නෙ නැහැ උපාධි අරගෙන තියෙන්නෙ අද රටේ ඉන්න ලෝක හොරු ගැන නොදන්නව වගේ වැඩ කරන්නෙ!.(ස)

:       0       0

උදය Friday, 10 August 2012 01:30 PM

සමහර විට උපකාරක පන්ති වලින් උපයපු මුදල් වෙන්න ඇති..(ස)

:       0       0

උදය Friday, 10 August 2012 01:31 PM

ගුරු පොලිස් තරුව..(ස)

:       0       0

සුසිල් Thursday, 09 August 2012 08:11 PM

ඕවා හොඳ පාඩම්. හොඳට හොයලා බලන්නේ නැතුව මෝඩයෝ වගේ රැවටෙන්නේ මෙහෙම හොරු ලංකාවේ ඉන්න බව දන්නේ නැතුවද ??.(ස)

:       0       0

රොශාන් Thursday, 09 August 2012 08:32 PM

උපාධි ධාරී උනාට සාමාන්‍ය දැනුම අතින්නම් අන්තිමයි.....(ස)

:       0       0

අනුර Thursday, 09 August 2012 08:45 PM

මරු උසයෑම පුදුම ගුරුවරයෙක් (අ)

:       0       0

රෝහිත Thursday, 09 August 2012 08:50 PM

ගුරුවරියක් වෙලාත් මෙයා මෙච්චර මෝඩ නම් ළමයින්ට මොනවා උගන්නනවා ඇත්ද ???

:       0       0

ෂෙරීෆ් Thursday, 09 August 2012 09:00 PM

හොඳ වෙලාවට බේරුනේ....නැත්නම් ඇගිලි සලකුණෙන් තමයි නතර වෙන්නේ....(ස)

:       0       0

අමරා ඉරංගනී Thursday, 09 August 2012 09:07 PM

කොච්චර උගත් උනත් මෝඩ කමට බෙහෙත් නෑ‍‍‍ .....(ස)

:       0       0

පුෂ්ප කුමාර Sunday, 12 August 2012 03:38 PM

ඒ නංගිත් අන්තරේ බැහැලා වැඩ කරපු කෙනෙක් (ස)

:       0       0

සනත් Friday, 10 August 2012 02:13 PM

උපාධිධාරී ගුරුවරියක් වෙලා .... මේ රටේ වැසියෙක් වෙලා... මෙහෙමත් රැවටෙනවද? පොලිස් හොරෙකුට ... පත්තර කියවන්නැද්ද ටීචර්...? ඔබ ගැන කණගාටුයි...(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 09:28 PM

ගුරුතුමිලාට හොඳට සල්ලි තියෙනවානේ (අ)

:       0       0

ප්‍රියා Thursday, 09 August 2012 09:29 PM

සමහරු ලිපියවත් හරියට කියවලා නෑ වගේ..ගුරුවරිය නිවැරදියි.....(ස)

:       0       0

මිචෙල් Thursday, 09 August 2012 09:39 PM

මෙයාට මේ තරම් මොලේ තියෙන්නේ කොහෙන් ගත්ත උපාධියක්ද මන්දා ??????????? .(ස)

:       0       0

ගයාන් Thursday, 09 August 2012 09:58 PM

ඇත්තටම මෙයා උපාධිධාරී ගුරුවරියන්ද ?දැන් තියෙන්නේ බන්ධනාගාරේ මධුසමය ගතකරන එකයි...අපරාදෙනේ ලක්ෂ 14....(ස)

:       0       0

කෝනාර Saturday, 11 August 2012 07:00 AM

කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ අවට සමාජය ගැන දැනුම පොඩ්ඩක්වත් දැනුවත් නැත්නම්.. ඒකනෙ පොතට සීමාවූ ගොඩක් අයට ඒ ඉගනගත්ත දේවල් ප්‍රයෝජනයට ගන්න බැරි..!! (නු)

:       0       0

සමාධි Thursday, 09 August 2012 10:17 PM

ගුරුන්ටත් අකුරු වරදී කියල කියමනක් තියෙනවනේ ..(ස)

:       0       0

සෙනෙරත් Friday, 10 August 2012 03:00 PM

උපාධිධාරී උනාට සාමාන්‍ය දැනුම අතින්නම් අන්තිමයි..(ස)

:       0       0

මනුක Thursday, 09 August 2012 10:31 PM

මම හිතන්නේ ගුරුවරිය හරි හෑටි උපාධිය හදාරලා නැහැ වගේ. නෑත්නම් ඔහොම දෙයක් වෙන්නේ නැහැනේ. ඔයින් ගියා ඇති නේද? (නි)

:       0       0

පියල් Thursday, 09 August 2012 10:37 PM

ගුරු සිත නොරිදවා - බැති පෙම් උපදවා‍‍‍‍....අනේ අපේ රටේ ආශ්චර්‍යය...(ස)

:       0       0

කරුණාරත්න Saturday, 11 August 2012 07:45 AM

ගුරුන්ටත් අකුරු වරදී කියල කියමනක් තියෙනවනේ.......................(ස)

:       0       0

සිරිවර්ධන Friday, 10 August 2012 03:35 PM

ගුරුවරිය පැත්තකට දාමු. නීතීඥවරියකුත් රැවටිලානේ..(ස)

:       0       0

සේනානායක Thursday, 09 August 2012 11:07 PM

‍මොන උපාධියක්ද ?සාමාන්‍ය දැනුමවත් නැත්නම් .......අබ ඇට‍යක් තරම්වත් මොලේ නැද්ද මන්දා....(ස)

:       0       0

වරුණ Thursday, 09 August 2012 11:34 PM

උපාධිය ගත්තේ කොහොමද කියලා සැකයි‍‍‍‍....(ස)

:       0       0

කුමාර Friday, 10 August 2012 03:51 PM

අවංක පීසී කෙනෙක්. මොකද එයා ණයට නෙමෙයිනේ කසාද බදින්න පොරොන්දු වුණේ, සල්ලි අරගෙනනේ. (නි)

:       0       0

රොහාන් Friday, 10 August 2012 03:51 PM

පොලිදස් හොරා ගුරුවරියගේ කනෙන් රිංගලා..(ස)

:       0       0

රණවීර Friday, 10 August 2012 01:12 AM

අනේ මෙහෙමත් පිරිමි.....(ස)

:       0       0

හේරත් Friday, 10 August 2012 01:56 AM

හොර පී.සී. අදුනාගන්න බැරි කෙනා ළමයින්ට උගන්වන්නේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1503 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2003 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1513 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8561 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2470 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10503 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site