IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පී.සී. ගල්බෝරෙන් මරුට

ලුණුගම්වෙහෙර කළුගල් වැඩපළක වෙඩි බෙහෙත් ගබඩාවේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු ගල්බෝරයක් පිපිරී ගල් ගැල්කැබැල්ලක් වැදී මියගිය බව පොලිසිය කියයි. එලෙස මිය ගියේ තලාතුඔය පදිංචිව සිටි ලුණුගම්වෙහෙර පොලිසියේ කොස්තාපල් (86716) සමරකෝන් (27) මහතාය.



අදහස් (0)

පී.සී. ගල්බෝරෙන් මරුට

ජෙරාඩ් Tuesday, 19 November 2013 06:51 AM

චන්ද්‍ර, ඔය පොලීසියට බනින වැඩිදෙනෙක් කරදරයක් වුණහම මුලින්ම දුවන්නෙත් පොලිසියට. ඒක නිසා එක්කෙනෙක් දෙන්නෙක්ගේ අඩුපාඩු වලට ආයතනයකට ගරහන එක හොඳ නැහැ නේද ? (නි)

:       0       0

සමන් Tuesday, 19 November 2013 08:22 AM

මේ රාළහාමි ගල් වැඩපළක් මුර කළේ කාගේ නියමයකට ද? ඒ ගල් වැඩපළ රජයේ එකක්ද? නැත්නම් දේශපාලන බලවතකුගේ ද? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 18 November 2013 08:18 PM

පොලිසිය ගැන නම් කතා කරන්න එපා (දී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 19 November 2013 09:30 AM

දෙයියෝ කෝප වෙලා දඩුවම් දෙනවා වගෙයි (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 18 November 2013 08:58 PM

එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කළ පළියට අනෙක් සියලුම පොලිසි වල ඉන්න ලොකු පොඩි අය කෙරෙහි වපර ඇසෙන් බලන එක හොද නැහැ (නි)

:       0       0

ෂෙහාර් Monday, 18 November 2013 09:00 PM

අනේ පොලිසිය! (නි)

:       0       0

ඇස්ප් අහංගම Monday, 18 November 2013 09:28 PM

චන්ද්‍ර ඒකත් පොලිසියේ වරදක්ද? ඔයාට පොලිසියෙන් මොනවාම හරි අකටයුත්තක් වුනාද? (නදී)

:       0       0

මහින්ද Tuesday, 19 November 2013 03:39 PM

හැම පොලිස් නිලධාරියෙක්ම ගැන වැරදියට හිතන්න එපා. හොඳ අය බොහෝය. (ස)

:       0       0

සත්‍යා Tuesday, 19 November 2013 10:23 AM

"එළඹී සිහිය" තමා මේකට හරි පිළිතුර. පාලකයිට නැති එළඹී සිහිය මේ පොලිස් කොස්තාපල් කෙනෙකුට තියේවිද? කොටි ත්‍රස්තවාදය දරුණුව පවතී යුගයේ නුගේගොඩ විලාසිතා වෙළඳ සැලක කොටියෙකු තබා ගිය පාර්සලය විවෘත කර තමා ඇතළු අවට සිටි සියලු දෙනාම මරාගත්ත පාරේ ට්‍රැෆික් සේවයේ හිටපු පොලිස් කොස්තාපල් මට මතක් වෙනවා. වරද ඒ කොස්තාපල්ගේ නොවෙයි ඔහුට පුහුණුවක් දෙන්න තරම් "එළඹී සිහියක්" නොතිබුන පොලිස් දෙපාර්තමේන්තුවයි. (ස)

:       0       0

උපාලි Tuesday, 19 November 2013 12:27 AM

'එළඹ සිටි සිහිය' මිනිසුන් විසින් සැම විටම පවත්වාගත යුතු දෙයක් හැටියට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොන දේ කරමින් හිටියත් ඒ අවස්තාව ගැන, කරමින් ඉන්න දේ ගැන, වටපිටාව ගැන සිහියෙන් අවධානයෙන් සිටිය යුතුයි. මොහොතක අනවධානය මරණයට හේතු විය හැකියි. මේ වුනෙත් එකයි. (නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 19 November 2013 01:12 AM

අනේ ශ්‍රී ලංකා පොලෝසියට ගිය කලක් (නදී)

:       0       0

ශාන්ති Tuesday, 19 November 2013 01:35 AM

මේ දිනවල පොලිසියේ මහත්තුරුන්ටත් හරිම අපල කාලයක් වගෙයි මරනවා මැරෙනවා ඉවරයක් නෑ මිය ගිය ඔහුට නිවන් සුව පතන්නෙමි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 0 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 7 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 270 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 51 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 459 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 560 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site