පොලිස් කොස්තාපල්වරයකුගේ පටියෙන් ඇද රාජකාරියට බාධා කළැයි කියන ව්‍යාපාරික යුවළක් වන කේ එම් ප්‍රදීප් කුමාර හා ඩබි ලිව් ටී තරංගා දර්ශනි පෙරේරා නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා විසින් ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
පන්නිපිටිය මොරකැටියේ වාහන නතර කිරීම තහනම් පදෙසක නවතා තිබු වාහනයක් නතර කිරීම ගැන ප්‍රශ්න කිරීමට යද්දී කොස්තාපල්වරයාට පහර දී ඇතැයි පැමිණිල්ලේ සහන් වේ.
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පී සී ගේ පටියෙන් ඇද්ද ජෝඩුව රිමාන්ඩ්
පිටිගල Monday, 26 August 2013 08:31 PM
මේ අර ගුටි කාපු රාලහාමිගේ කතාවම නේද? පව් අනේ අර ගැණු කෙනත් ගහලද?(නදී)
වරුණ Tuesday, 27 August 2013 07:38 AM
පටියෙන් ඇද්ද මිනිස්සු රිමාන්ඩ් ඇබිලිපිටියේ ගහපු කට්ටිය එළියේ.(නදී)
මනෝජ් -සාජා Monday, 26 August 2013 09:25 PM
ලංකාවේ පොලිසියට සාමාන්‍ය මිනිස්සු ,දේශපාලකයෝ ,ගහනවා .සාජා වල පොලිස් වාහනයක සයිරන් සද්දේ ඇහුනොත් මිනිස්සු බය වෙනවා .නිතිය හරියට ක්‍රියාත්මකයි .නීතියට හැමෝම යටයි . (දී)
ඉෂාර Tuesday, 27 August 2013 08:11 AM
මං කිව්වේ. පොලීසියට දෙයක් වුනාම රාජකාරියට බාධා කිරීම, හැබැයි අර ජීවිතාරක්ෂකට අල්ලගෙන ගහපු සිද්ධියේදි, දෙපාර්ශවය සමථ කරලා යවනවා. (නි)
සරත් Tuesday, 27 August 2013 08:15 AM
මහජනයාට පැරණි නීතිය. මන්ත්‍රීලට අලුත් නීතිය. පොලිසියට වෙනයම් නීතියක්. අනේ අම්මපා මටත් හිතෙන දේවල්! (නි)
ජනිත Monday, 26 August 2013 10:01 PM
රාළහාමිලා ප්‍රශ්න කරන විදිය දැක්කම ගහන්නම තම හිතෙන්නේ ,(අ)
ටිරල් Tuesday, 27 August 2013 09:07 AM
අරසාජන්ට ගහපු එකට මොකද වුනේ ? (දී)
අමිල කටුනායක Monday, 26 August 2013 10:44 PM
අයියෝ රාළහාමි පටි රෝල් නේද (අ)
මහින්ද Tuesday, 27 August 2013 09:55 AM
ඔන්න පොලිසියේ නීතිය (ස)
ජගත් ලියනගේ Monday, 26 August 2013 11:49 PM
නියමයි (අ)
මනෝජ් Tuesday, 27 August 2013 08:54 PM
පී සී තමන්ටම ගහගත්තා වෙන්න බැරිද? (අ)
උපාලි Tuesday, 27 August 2013 01:21 AM
ඔන්න දැන් නම් මං අන්ද මන්ද වුනා. පටියෙන් ඇද්ද එකටද ගැහුවා කියලා කිව්වේ? දැන් නම් මං හිතන්නේ එහෙම දෙයක්වත් වෙලා නැහැ, රාලහාමිට ගරු සරු නොකළ නිසා කරපු නිෂ්පාදනයක් කියලයි. (නි)
සිල්වා Monday, 26 August 2013 08:09 PM
නියමයි ,ඔය වගේ දඩුවමක් දෙන්න ඕනේ මෙයාලව හදන්න නම් (දී)
ගුණසේකර Tuesday, 27 August 2013 04:50 AM
ගැහුවේ දේශපාලුවෙක් නම් මුකුත් වෙන්නේ නැහැනේ. (නි)
විදානාගේ Monday, 26 August 2013 08:20 PM
අර කව්ද ඇමති කෙනෙක් එක්සත් ජාතීන් ගාව මොකක්ද කරන්න කොට පොලිසියේ නිලදාරියකුට මොකක්ද කරා නේද? ඒකට මොකද නිතිය නැත්තේ.(නදී)