IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පී.සී.ගේ සිරුර ගොඩගනී

”මාතර සුදා” සොයා ගිය පොලිස් කොස්තාපල්ගේ සිරුර ළිඳකින් ගොඩ ගන්න වුණත් සුදා සොයාගෙන නැතැයි පොලිසිය කියයි.



අදහස් (0)

පී.සී.ගේ සිරුර ගොඩගනී

දිනේෂ් Wednesday, 13 February 2013 02:22 PM

දැන් නම් සුදාට ගැලවිල්ලක් නැහැ. දැන් ඉතින් සුදා වහ කෑව ‍වගේ තමයි. (ස)

:       0       0

මංගල Wednesday, 13 February 2013 02:33 PM

මාතර සුදා නම් පාතාල නායකයෙක්. අල්ලන්න ගිය රාලහාමිගේ ටී 56 ට මොකද උනේ... (ස)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 13 February 2013 02:56 PM

ඔය සුදාලා, කලුවලා ලේසියෙන් අල්ලන්න බැහැ. අල්ලන විදිය තව ඉගෙනගන්න වෙනවා.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 03:27 PM

කාන්තාවන් පොලීසියට ඇසිඩ් ගසන කාලේ කරුවලේ සුදා ළිඳට තල්ලු කරන එකත් අහන්නත් දෙයක්ද හැබෑට....(ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 13 February 2013 03:34 PM

හරියට කරනවා නම් පොලීසියට බැරිදෙයක් නැහැ. මෙහි නියම සුලමුල දන්නේ සුදා පමණයි... දැන් නම් සුදාට සුදු වෑන් එකක් යවන්නම වෙනවා...(ස)

:       0       0

අචිනි Wednesday, 13 February 2013 04:14 PM

කවුද දන්නෙ නැහැ සුදාගේ පිටිපස්සේ ඉන්න ලොක්කා? (නි)

:       0       0

නදීෂා Wednesday, 13 February 2013 10:57 AM

දෙයියෝ සාක්කි මේ මොන අපරාදයක්ද මේ වෙන්නේ....(ස)

:       0       0

මාලා Wednesday, 13 February 2013 04:52 PM

අයියෝ අනුවේදනීය කතාවක් (දී)

:       0       0

නිෂාඩ් Wednesday, 13 February 2013 11:02 AM

අපරාදේ! සාමය ආරක්ෂා කරන්න ගිහින් වටිනා ජීවිතයක් නැතිවුණා. (නි)

:       0       0

චම්පික Wednesday, 13 February 2013 11:03 AM

පවු අහිංසක පොලිස් මහත්තයා. මාතර සුදා එයාව ළිදට තල්ලු කරලා පැනලා ගිහින් වගෙයි. (නි)

:       0       0

එරංග Wednesday, 13 February 2013 11:26 AM

මේ ව‍‍ගේ අය අල්ලන්න යවන්න ඕනෑ සුදු වෑන් නොවැ? (නි)

:       0       0

සුජිත් Wednesday, 13 February 2013 05:42 PM

මාතර සුදා අල්ලන්න හැදුවට යකඩ සුදා නම් තවමත් නිදැල්ලේ. (නි)

:       0       0

බංඩාර-ලංඩන් Wednesday, 13 February 2013 06:47 PM

අපරාදේ අහිංසක ජීවිතයක්. සුදාව අල්ලන්නම ඕනා. එයාගේ ලොක්කට කිව්ව නම් ඩිපෙන්ඩර් එකෙන්ම පොලිසියටම එවයි.(නදී)

:       0       0

මල්කා Wednesday, 13 February 2013 12:34 PM

සමහරවිට වෙන්න ඇත්තේ චම්පික කියූ දේම තමයි. (නි)

:       0       0

ධනංජය Wednesday, 13 February 2013 12:36 PM

හොරෙකුට ගහලා ඒකා මැරුණොත් කතා කරන්න 1000ක් මානව අයිතිවාසිකම්කාර‍යෝ ඉන්නවා. මේවට කතාකරන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

පහන් Wednesday, 13 February 2013 07:38 PM

නාරද, තල්ලු කරපු තැන පෙන්නන්න එක්ක ගිහාම සුදා කරන්නේ තව රාළහාමි කෙනෙක්ව ලිදට දාන්න හදනවා එතකොට දෙන්න පොරබදනවා අන්තිමට හරි විදිහනම් සුදා ලිදට වැටිලා මැරෙන්න ඕන .(නදී)

:       0       0

නාරද Wednesday, 13 February 2013 12:39 PM

දැන් නම් සුදාට ගැලවීමක් නෑ. අල්ලගත්ත ගමන් එක්ක යයි තල්ලු කළ තැන පෙන්නන්න කියලා (ස)

:       0       0

ඉසුරු Wednesday, 13 February 2013 01:34 PM

ඇයි මෙවන් අපරාද කරුවන්ව අල්ලන්න අනාරක්ෂිතව කටයුතු කරන්නේ. අඩුම තරමේ ආයුධයක්වත් පාවිච්චි කරන්න ඕන නේද මෙල්ල කරගන්න. (ස)

:       0       0

සමන් Wednesday, 13 February 2013 01:36 PM

ධනංජය එක හරි (ස)

:       0       0

කුමාර Wednesday, 13 February 2013 01:39 PM

සෝකය දනවන පුවතක්. ඔබට නිවන්සුව ලැබේවා (ස)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 02:02 PM

ඇයි බන් කොල්ලෝ තනියම ගියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 47 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 353 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 210 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 499 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 378 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1127 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site