IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පී.සී. පණ අදින මුවාට වැඩක් දෙයි

හම්බන්තොට මැඩිල්ලේදී වාහනයක හැපුණු මුවකු පණ අදිද්දී වනජීවී නිලධරයනට දෙන බව කියා මස්සිනා සමග මස් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකුට අධිකරණයේ පෙනී සිටින ලෙස හම්බන්තොට මහේස්ත‍්‍රාත් අයි.එස්.එස්. කුමාරගේ මහතා ලූණුගම්වෙහෙර පොලිසියට නොතීසි නිකුත් කෙළේය. මුවා බේරා ගැනීමට ගැමියන් වතුර පොවද්දී ඔහු මුවා රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.



අදහස් (0)

පී.සී. පණ අදින මුවාට වැඩක් දෙයි

ලුම්බිණි Friday, 27 July 2012 04:40 PM

අද කාලේ මිනිසුන් තමයි වල් සත්තු, නිල ඇදුම් ඇඳගෙන හිටියට වැඩක් නැහැ. (නි)

:       0       0

ෆාරු Friday, 27 July 2012 04:44 PM

කරන වැඩ හැබෑටම.......??? (නි)

:       0       0

රුවන් Saturday, 28 July 2012 06:22 AM

ඇත්තටම කැඩ වැක්නෙ රාළහාමි කරලා තියෙන්නෙ.. ආයෙත් මනුස්ස ආත්මයක් නම් ලැබෙන එකක් නැහැ..!! (නු)

:       0       0

කැතී Friday, 27 July 2012 04:45 PM

අපෝ, මෙහෙමත් මිනිසුන් කොට්ඨාශයක්? (නි)

:       0       0

කැතී Friday, 27 July 2012 04:49 PM

කොයි ලොව යන්නද මරණින් පස්සේ? (නි)

:       0       0

රාජ් Friday, 27 July 2012 04:49 PM

අපෝ මෙහෙමත් පෙරේතයෙක්..... (නි)

:       0       0

ධර්මසිරි Friday, 27 July 2012 04:49 PM

වැඩක් නෑ. රු 10ක් දඩ ගහවි. (නි)

:       0       0

වරුණ Friday, 27 July 2012 04:57 PM

දැක්කනේ ලංකාවේ පොලිසිය.... ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී.... (නි)

:       0       0

නාලක Saturday, 28 July 2012 06:25 PM

හිතක් පවුවක් නැති කෙනෙක් වගේ පෙනෙන්නේ. (අ)

:       0       0

වරුණ Saturday, 28 July 2012 08:19 AM

මෙයා රාළහාමි නෙමෙයි රිලහාමි කෙනෙක් ..... (දී)

:       0       0

ෂෙරීෆ් Friday, 27 July 2012 05:24 PM

හරක් මස් වලට වැඩිය මුව මස් රසයිලුනේ. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 27 July 2012 05:40 PM

මේ දෙන්නටත් මේ දේම කරන්න ඕනේ (අ)

:       0       0

ප්‍රවීන් Saturday, 28 July 2012 08:43 AM

කරුමක්කාර මුවෙක් සහ බුවෙක්...... (ස)

:       0       0

සම්පත්-ඉතාලි Friday, 27 July 2012 06:15 PM

ඇත්තෝ කන බොන කොට වැද්දෝ දත්මිටි කති. (නි)

:       0       0

අමිල Friday, 27 July 2012 06:17 PM

මුවාව වේළලා අරන් ගියානම් හරිනේ. (නි)

:       0       0

කල්ප Saturday, 28 July 2012 09:07 AM

පේනවා නේද දැන් සතා කව්ද මිනිහ කව්ද කියල හොයා ගන්න බැහැ (දී)

:       0       0

ඉන්දික Friday, 27 July 2012 07:26 PM

මුවා වෙන්න බැරි වෙලාද? (නි)

:       0       0

රජිත් Friday, 27 July 2012 07:27 PM

රාළහාමි ගල්මුවා මුවාගල් කරලා. (නි)

:       0       0

රණතුංග Friday, 27 July 2012 07:47 PM

පී.සී. පණ අදින දිනයේ වතුර පොවන්නට මුවා එනවා...... බලන්නකෝ බොරුද කියලා. (නි)

:       0       0

අකිත Friday, 27 July 2012 07:51 PM

මේ මුවාව ළිපේ තියලා කරන විශේෂ වෙදකමක් කරන්නයි අරන් යන්න ඇත්තේ. (නි)

:       0       0

කැලුම් කොරියා Saturday, 28 July 2012 11:14 AM

‍අපේ රටේ ජිවත්වන සතුන් සිව්පාවුන් අපි ආරක්ෂා කරගත යුතුයි..!!(නු)

:       0       0

මධු Friday, 27 July 2012 08:52 PM

පවු.අහිංසක සතා. දැන්නම් පීසී ව මුවා කරන්න හිතෙනවා. (නි)

:       0       0

දමිත් Saturday, 28 July 2012 11:29 AM

මලකුණු ජරාව එහෙම කාල පුරුද්දනේ.. ඉතිං දැක්ක ගමං ඉන්න බැහැ.. තනතුරු තානාන්තර මොනවත් මතක නැහැ....(නු)

:       0       0

ලාල් Sunday, 29 July 2012 12:10 AM

අනිත් අයටත් එක්ක නින්දාවක් කරපු පව් වැඩේ නිසා...

:       0       0

ලන්ඩන් බණ්ඩා Friday, 27 July 2012 09:13 PM

අනේ රාළහාමි මටත් මුව මස් කැල්ලක් දෙන්න ... මම කාටවත් කියන්නේ නැහැ ... (දී)

:       0       0

සහෘදයා Friday, 27 July 2012 09:33 PM

මේ දෙමස්සිනාලත් හම ගැහිලා යන්න ඕනෙ. දැන් කියයි ගෙනියද්දි මුවා මලා කියලා... අපි නොදන්න එයාලා !!! (දී)

:       0       0

අමිල කටුනායක Friday, 27 July 2012 10:01 PM

මේ මිනිහ කෑවා මුවා (දී)

:       0       0

දයා - සෞදි Monday, 30 July 2012 01:31 AM

වෙලාව ආපුවහම රාළහාමිගේ ඉරණමත් ඒ විදියටම විසදෙයි. (ත)

:       0       0

රොෂාන් දෝහා Friday, 27 July 2012 10:34 PM

සත්තු මරනවා නේද ? (දී)

:       0       0

සේනානායක Friday, 27 July 2012 10:52 PM

ඔය මනුස්සයත් ඔය විදිහටම මැරෙයි දවසක . (දී)

:       0       0

සජී Saturday, 28 July 2012 02:05 PM

තානියා මේ පොලිස් නිළධාරියා ඔයාගෙ කවුරැහරි නේද? මුව මස් රසයිද? (නු)

:       0       0

රුවන් Saturday, 28 July 2012 04:13 PM

මෙයාව කොටියා කෑවත් මදි....!!(නු)

:       0       0

ඉශාන් Friday, 27 July 2012 04:25 PM

දැක්කනේ..කෑදරකමේ හැටි.....(ස)

:       0       0

ටානියා Friday, 27 July 2012 04:32 PM

මැරෙන එකා කවුරු හරි කෑවහම මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 867 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site