IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පී සී වසර 13කට පසු මතුවේ

සටන් පැවැති සමයේ පොලිස් නිල ඇඳුම් සමග මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොලෙන් පැන ගොස් විදේශ ගතව සිටි පොලිස් කොස්තාපල්වරයකු වසර 13කින් පසු මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

2001 දී ඔහු සිටි මුරපොළට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔහු ආ ගිය අතක් නොවීය.

 



අදහස් (0)

පී සී වසර 13කට පසු මතුවේ

පිටබැද්දර ජයා Wednesday, 18 September 2013 03:59 PM

හෙට අනිද්දට ප්‍රභාත් එයිද ගොයියෝ රට ඉඳලා මේ වගේම ?(නදී)

:       0       0

අචිනි Wednesday, 18 September 2013 03:59 PM

මේ රටේ වෙන කිසිම වරදක් නැති ශුද්දවූ රටක් නිසා ඉහලම දඬුවම දී එල්ලා මැරිය යුතුයි.(නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 18 September 2013 04:21 PM

මේ රණ විරුවා පැනලා ගිහින් තියෙන්නෙත් ,අහුවෙලා තියෙන්නෙත් මන්නාරමදී නිසා නම සඳහන් කළා නම් කිනම් අයෙක්ද කියා අපට කීව හැකියි. (නදී)

:       0       0

රූපවති Wednesday, 18 September 2013 11:13 PM

රට පුරාම බෝම්ඹ පුරවන්න කොටින්ට උදව් දීල, ඇති උනාට පස්සේ රට පනින්න ඇති ...? කොහෙද ඉතින් බෝට්ටුවකින් යන්න පුළුවන් දුරක වෙන්න ඇති ඉන්න ඇත්තේ ..ඒකණි ලේසියෙන්ම ගිය විදියටම ආපසු ඇවිල්ලත් තියෙන්නේ...? (අ)

:       0       0

ප්‍රදීපා Wednesday, 18 September 2013 04:24 PM

පොලිසිය අත් අඩංගුවේ සිටින කොටි නිදහස් වෙනවා .අනේ අපේ රටට ගිය කලක්.(නදී)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 04:24 PM

පැන්ෂන් එකයි වන්දි මුදලුයිත් අරගෙනද දන්නේ නැහැ. (නි)

:       0       0

ටිකිරි මැණිකේ Wednesday, 18 September 2013 05:55 PM

උපරිම දඩුවම් දෙන්න. දේශපාලන සම්බන්ධයක් තිබේ නම් , අනේ මන්දා... (නි)

:       0       0

සත්‍යයා Thursday, 19 September 2013 07:32 AM

ප්‍රදීපා, දැන් තියෙන අවදානම, කොටින්ට විරුද්ධව වැඩ කළ අයව අල්ලා දෙන්න උදව් කරන්නේ ඒ දවස් වල කොටින් එක්ක හවුලේ දීග කාපු අය වීමයි. (නි)

:       0       0

උපාලි Thursday, 19 September 2013 08:19 AM

ඊයේ පෙරේදා මං දැක්කා පුවත්පතක තියෙනවා කොහෙද රටක මිනිහෙක් කැලේ අවුරුදු ගානක් ඉඳලා එලියට ඇවිත් ඇහුවලු 'ලෝක යුද්දේ ඉවරද' කියලා. මෙයත් අහයිද දන්නේ නැහැ ඒ වගේ එකක්? (නි)

:       0       0

තල්ලඩි මන්නාරම Thursday, 19 September 2013 08:33 AM

මුර පොලට පහර දෙන්න කොටින්ට ඔත්තු දුන්න අයව එල්ලන්න ඕනෑ (නි)

:       0       0

පුරන් අප්පු Wednesday, 18 September 2013 07:13 PM

පුනරුත්ථාපනය කරලා නිදහස් කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 999 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6153 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3435 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 292 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1487 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site