IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බුකීකරුවෝ පරදිති ?

කිසියම් පුද්ගලයකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳුදා (18) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිසිය කියයි.

බුකීකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් මුදලට තරග පාවා දීමට පෙළඹවීමට උත්සාහ කර ඇති බවට එම ක්‍රීඩකයන් දෙදෙනා පැමිණිලි කර තිබිණි. ඒ අනුව පරීක්ෂණ පවත්වන ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එෆ්සීඅයිඩියට කළ පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

පැමිණිල්ල වෙනුවෙන් ප්‍රකාශ ලබාගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් පසුගිය 12 වැනිදා එහි කැඳවා තිබිණි. පැය තුනකට අධික කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

බුකීකරුවෝ පරදිති ?

සේනක Friday, 15 January 2016 11:25 AM

ක්‍රිකට් ආයතනයේ කසල ශෝධක කම්කරුවාගෙනුත් මොනවා හරි දැනගන්න ක්‍රමයක් නැතිවෙයිද? (ම)

:       0       0

සමන්ති Friday, 15 January 2016 02:56 PM

ලංකාවේත් බුකිකරුවන් ඉන්නවාද? නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

දහම් Friday, 15 January 2016 03:21 PM

පිටිගල, තාම තේරෙන්නේ නැද්ද, හොරු හොරු කියලා ඡන්දෙ කාලේ සද්දේ දැම්මේ කරුණු ඇතුව නෙමෙයි කියලා. අවුරුද්දක් තිස්සේ මොනවාහරි පටළවන්න පුලුවන්ද කියලා බලනවා. ඒත් හරියන්නේ නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 15 January 2016 08:56 AM

වැඩ ගොඩගහගෙන පටලවා ගන්නේ නැතුව මුලින්ම ජාතික ධනය හොරකම් කළ හොරු අල්ලා දඬුවම් කර මේ වැඩ පටන්ගන්න. (නි)

:       0       0

ටෙරන්ස් Friday, 15 January 2016 07:11 PM

මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන ආඩම්බරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 446 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1211 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 248 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 492 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 385 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 639 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36782 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site