IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බෝකුන්දර කාරය ජනපති අංශයේ අංකයකින් දුවලා

පිළියන්දල බෝකුන්දරදී පසුගිය 18 වැනිදා සොයාගත් රේසින් කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 800ක් පමණක් වන බවත් ලියාපදිංචි නොකළ එම වාහනයට සවිකළ අංක තහඩුව ජනාධිති වාහන සංචිතයේ වාහනයක බව පොලිසිය පවසන බවත් බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ මහතා කියයි.

ලියාපදිංචි නොකළ වාහනයකට අංකයක් යෙදිය නොහැකි අතර වෙනත් වාහනයක අංකයක් දී ධාවනයට යොදා ගැනීම බරපතල වරදක් බවත් පොලිසිය කියයි.

හිටපු ජනාධිපතිගේ වාහන සංචිතයේ බෙන්ස් රියක අංකයක් ඊට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බව පාදුක්ක මහතා පවසයි.

එම වාහනය මහේස්ත්‍රාත් නියමයෙන් අධිකරණ භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

බෝකුන්දර කාරය ජනපති අංශයේ අංකයකින් දුවලා

දර්ශන රොහාන් Thursday, 22 January 2015 04:18 PM

දරුවනේ දැනගනිල්ලා ආඩම්බරකාර තාත්තගේ වැඩ. (නදී)

:       0       0

කසුන් Thursday, 22 January 2015 11:08 AM

මමත් හංසයාට වැඩ කරපු කෙනෙක්.. එත් පුද්ගලිකව මඩ ගැසීම් අනුමත කරන්න බෑ..මේ මෝටර් රථය ලක්ෂ 800ක් කියන්නේ බොරු කතාවක්..(අ)

:       0       0

රොහාන් Thursday, 22 January 2015 11:08 AM

කඩේ ‍යෑමක් ගැන නෙවේ, ඒත් මේ කාර් එක 800ක් වටිනා එකක් නෙවි.(අ)

:       0       0

දිනේෂ් Thursday, 22 January 2015 11:20 AM

නිශාන් ජී.ටී.ආර් ඇමරිකානු ඩොලර් 120,400 යි හෝ නිස්මෝ එකක් ඇමරිකානු ඩොලර් 171,400 බදු රහිත මිළ ගනන් එහෙමයි (නදී)

:       0       0

රසික Friday, 23 January 2015 07:17 AM

මෙතැන තියන ගැටලුව "රට බේරාගත්" කියන ලේබලයෙන් ඕනෑම තක්කඩි කමක් සදාරණය කරන එක. එහනම් හමුදාවෙන් පැනල හොරකම් කරන හැමෝම නිදහස් කරන්න ඕනේ. (නදී)

:       0       0

ලක්ෂ්මන් Thursday, 22 January 2015 12:01 PM

ඕක පාරේ එහෙ මෙහෙ දිව්වා නම් පොලිසිය නිදාගෙන හිටියද? අපිට මේවා දැන් ඇහෙනකොට පිස්සු හැදෙනවා. (නි)

:       0       0

දිනුෂ් Thursday, 22 January 2015 07:39 PM

ලක්ෂ 80ක් කියන්නෙත් අපිට මහමෙරක් වගේ. ලක්ෂයක් කියන්නෙත් එහෙමයි. කීයක් වංචා කලත් වංචාව වෙනස් වෙන්නේ නෑ. (නදී)

:       0       0

දොන් Thursday, 22 January 2015 08:39 PM

පීරිස් නිරංජන් නොදන්නා දේ කියල නාන්නේ නැතිව ඉන්නවා. මේක නිශාන් එකක් ඇල්ෆා රෝමියෝ නෙවෙයි මෝඩ පණ්ඩිතයා (නදී)

:       0       0

රෝෂ් Thursday, 22 January 2015 09:37 PM

හිතලා බලන්න මේ සල්ලි වලින් දුප්පත් පවුල් කීයකට ගෙවල් හදලා දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 22 January 2015 12:51 PM

කොහොම කොහොමහරි රුපියල් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරලා වගෙයි (නි)

:       0       0

උක්කුන් බණ්ඩා Friday, 23 January 2015 08:51 AM

රවී බන්දුල පෙරේරා ගැන මා විශේෂ අධ්‍යයනයක් කර ඇත. (බ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 22 January 2015 11:12 PM

මිනිස්සු කවුරු කියලා හිතලද දන්නෙ නැහැ වටිනාකමට මේ වගේ ගණනක් කිවුවේ.... (නි)

:       0       0

සනත් Thursday, 22 January 2015 01:09 PM

නිෂාන් ජී.ටී.ආර් කාර් එකක් එච්චර වටිනවද ? (නදී)

:       0       0

ඩිලාන් Friday, 23 January 2015 12:47 AM

ඔයගොල්ලෝ රණ්ඩුවෙන්න ඕනෑ නැහැ. ඇත්ත හෙළිවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ (නි)

:       0       0

හේමන්ත Thursday, 22 January 2015 01:21 PM

මේ බොරුවට කෑ ගහන්න එපා. වැරදි දේ වැරදි විදියට දකින්න. අපිත් ඡන්දය දුන්නේ ජනදිපතිට. (නදී)

:       0       0

කුමාර Friday, 23 January 2015 02:34 AM

හිටපු ජනාධිපතිට කිසිම ජනමාධ්‍යක සහයක් නොමැති බව පෙනේ. (නදී)

:       0       0

රවි Thursday, 22 January 2015 10:02 AM

බොරු දන්නා එපා මේක 800 වෙන්නේ නෑ පිස්සු කතා (අ)

:       0       0

ආර්. ලියනගේ Friday, 23 January 2015 02:51 AM

ඔව් මම බැලුවා මිලියන අසුවක් විතර වෙනවා නිශාර් ජී.ටී.ආර් 2013 බ්‍රෑන්ඩ් නිව් DBA-R35 ස්පෝර්ට්ස් කාරයක්. ජපෑන් යෙන් 9800000 යි ඇමරිකානු ඩොලර් 99,800 යි (නදී)

:       0       0

කුමා Thursday, 22 January 2015 10:10 AM

ඇයි මේක ප්ලේන් එකක්ද (බ)

:       0       0

ලකී Thursday, 22 January 2015 10:11 AM

ලක්ෂ 800ක හෙලිකූප්ටරයක් ගන්න පුළුවන්ද? (බ)

:       0       0

පීරිස් නිරංජන් Thursday, 22 January 2015 02:02 PM

මොන බොරුද මේක අැල්පා රෝමියෝ වර්ගයට ඵකක්. ලක්ෂ 80ක් වත් වන්නේ නැහැ. දැන් ඔය මොඩ්ල් ඵක ඵන්නෙත් නැහැ (නදී)

:       0       0

තුවාන් Thursday, 22 January 2015 10:13 AM

පිස්සු මිනිස්සු කොහේ හරි කාරයක් හොයාගන කියවනවා තවම බයයි මහින්දට එක තමා මේවා කරන්නේ (බ)

:       0       0

චන්දන Thursday, 22 January 2015 10:13 AM

ඕක කෝටි 8 කට වඩා වටිනවා (බ)

:       0       0

රොෂාන් Thursday, 22 January 2015 10:15 AM

අනේ ඇත්තට මේ මිනිසුන්ට හොයන්න දේවල් නැද්ද, මේ කාරයක් ගැන මේ තරම් දේවල් හොයන්නේ? (නි)

:       0       0

බණ්ඩා Thursday, 22 January 2015 02:27 PM

කාරකේ ගණන ගැන කතා කරලා වැඩක් නෑ. මෙතන තියෙන මහා වංචාව ගැන කතා කරන්න. (නදී)

:       0       0

විජේසිංහ Thursday, 22 January 2015 02:36 PM

අපි දන්නෙ නැති දේවල් මේ ගැන දැනගන්න පුලුවන් මේකෙන්. http://en.wikipedia.org/wiki/Nissan_GT-R#Total_sales_.28US.29 (නි)

:       0       0

උපාලි Thursday, 22 January 2015 10:24 AM

මේ පළාත් සභා වලින් නම් වැඩක් නෑ.මේවා නැති වුණ දවසට තමයි හොදට හැදෙන්නේ (දිල්)

:       0       0

චන්න බණ්ඩාර Thursday, 22 January 2015 10:24 AM

පිටරට ලක්ෂ 200-300 අතර වුණාට ලංකාවේ බදු ගහල එනකොට ඔය වගේ වෙනවා. අහිංසක බදු ගෙවන ජනතාවගේ සල්ලි තමා මේවට යොදා ගන්නේ (දිල්)

:       0       0

ප්‍රසන්න Thursday, 22 January 2015 10:25 AM

කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 800ක්.වෙන්න බෑ මේක එච්චර වෙන්නේ නෑ..(දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 22 January 2015 02:44 PM

ඇත්තටම බන්දුල පෙරේරා කෝ? හිටියා නම් ඇත්ත දැනගන්න තිබුනා (නි)

:       0       0

ඇසළ Thursday, 22 January 2015 10:27 AM

වෙන වාහනේක අංකයක් පාවිච්චි කිරීම වැරදියි. (දිල්)

:       0       0

ශාන සෞදි Thursday, 22 January 2015 10:37 AM

රවී බොරුවට මහින්දට කඩේ යන්න එපා ඔය කොහොමද කියන්නේ ඔයද මේක අරන් දුන්නේ එහෙනම් ඔයත් මේ හොර වැඩ වලට හුල් කාරයෙක් (අ)

:       0       0

හේමන්ත Thursday, 22 January 2015 03:11 PM

අපි ලැජ්ජා වෙනවා මෙතුමාට ඡන්දය දුන්න එකට. කිසිම ජනාදිපති කෙනෙකුගේ පුත්තු හා පවුලේ අය මේ වගේ හොරා කෑවේ නැහැ. බලන්න හාල් ගෙනල්ලා පුස් කාල එතන පාඩුව කෝටි 585 යි. (නදී)

:       0       0

සමන් Thursday, 22 January 2015 03:21 PM

http://carmargin.com/listings/view/Nissan/GT-R/103/. මේකේ මිළ ගනන් බලන්න. (නදී)

:       0       0

වීරදුලි Thursday, 22 January 2015 10:51 AM

මේ බොරු කියන අයට නීතියෙන් දඩුවම් දෙන්න බැරිද . මේ අය කරන්නේ ලොකු විනාසයක්. රටට ඇත්තට වැඩ කරපු අයට කරන ලොකු විනාසයක්. සිංහලයෙනි අවදි වෙයල්ලා. පරක්කු වෙන්නේ නැතුව නැගිටපල්ලා. අපි ජාතිවාදී ජාතියක් නොවේ. අපි අපේ කම රැකගත්තොත් වෛරී දේශපාලනය වපුරන අය අතහැර ඇත්තට මෛත්‍රී කල පහුගිය ආණ්ඩුව නැවත හදල සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සමගියෙන් හිටපු ඒ සුන්දර කාලේ ආයේ ගන්න පුළුවන්. (බ)

:       0       0

සෑම් Thursday, 22 January 2015 10:52 AM

රවී, මේවාට නීත්‍යානුකුලව අයවිය යුතු ටැක්ස් අය කළාම ලක්ෂ අටසීයක් හෝ ඊටත් වඩා විය හැකියි. (බ)

:       0       0

කනිෂ්ක Thursday, 22 January 2015 10:58 AM

හරි එතකොට අර මැතිවරණයට සෙනග ඇද්ද ලංගම බස් වල අලාභය ඒකත් බොරුද ? දැන් කියන්න එපා මිනිස්සු රැස්වීම් වලට ගියේ තමන්ගේ පුද්ගලික ජෙට් එකේ කියලා. (අ)

:       0       0

රවී Thursday, 22 January 2015 03:57 PM

සමාවෙන්න මම කියූ දෙයින් කාටවත් හිතරිදුනා නම්. මම කාටවත් කඩේ යන්නේ නැහැ. හිටපු ජනාධිපති මං විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම ඔහුට ගරුකරනවා. (එතුමාට පමණි)කොන්ද කෙළින් තියාගෙන රට බේරූ නායකයා මගේ මුළු ජීවිත කාලයටම මොහු වෙන්න පුළුවන්. එතුමාට ඒ ගරුත්වය දියයුතුයි (නි)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Friday, 23 January 2015 05:14 AM

රට බේරගත්ත රජ්ජුරුවන්ගේ පුතාට ගන්න බැරිනම් කාටද පුලුවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 325 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 19 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 517 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 225 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 413 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 801 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site