IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බෝකුන්දර රේස් කාරය උසාවියට

බෝකුන්දරදී පසුගියදා සොයා ගත් රේසින් කාරය උසාවි භාරයට ගෙන ඇත. කාරයේ අයිතිකරු එතෙර ගොස් සිටින බව පොලිසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

බෝකුන්දර රේස් කාරය උසාවියට

රනිල් Thursday, 22 January 2015 04:20 AM

හෙට අනිද්දා වෙනකොට ළමයින්ගේ සෙල්ලම් කාරුත් හංගන්න වෙයි වගේ (නි)

:       0       0

වසන්ත Wednesday, 21 January 2015 03:15 PM

රේසින් කාර් කියන්නේ යුද්ධ කරන්න පාවිච්චි කරන එකක්ද?මෙච්චරම සොයන්නේ. (නි)

:       0       0

නන්දලාල් Wednesday, 21 January 2015 03:35 PM

කාර් එක අල්ලාගත් එක හොඳයි. ඒත් රට ගිය අය නැවත එයිද? (නි)

:       0       0

පරිමේන්ද්‍ර Thursday, 22 January 2015 05:08 AM

ලියකියවිලි නැත්නම් හිමිකරු පිටරට ගිහින් කියන්නේ කොහොමද? (නි)

:       0       0

බුද්ධි Thursday, 22 January 2015 05:08 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

පද්මිණී Thursday, 22 January 2015 05:22 AM

අැයි බමුණු, ඔයාටත් මේ වගේ කාර් එකක්ද තියෙන්නේ? ඒකත් හංගලද? (නදී)

:       0       0

පුරවැසියා Thursday, 22 January 2015 05:42 AM

මේ කාර් එක තිබුන ගෙදර මනුස්සය කියනවලු එක එයාගේ යාලුවෙක් ඇවිත් නතර කරලා ගියා කියල. පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියනවා මේකේ තියෙන නොම්මර තහඩුව ව්‍යාජ එකක් කියල... ඒ කියන්නේ,මේක ලියාපදිංචි නොකළ වාහනයක්!ඔන්න ඕකයි ඔය කාර් එකේ ප්‍රශ්නේ!(දිල්)

:       0       0

රිස්මී Thursday, 22 January 2015 07:05 AM

මේක කාගෙද කියලා මුලු රටම දන්නවා (දිල්)

:       0       0

බණ්ඩාර Wednesday, 21 January 2015 09:41 PM

මේක කාගෙද දන්නෙ නැහැ (නි)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 21 January 2015 10:07 PM

මොනවද මේ වැඩ? (නි)

:       0       0

මොහමඩ් Thursday, 22 January 2015 08:34 AM

ලැම්බෝගිනි එන්ජින් ඔක්කොම ඡන්දෙට කලින් ලංගම බස්වලට සවිකරන්න ඇති මම හිතන විදියට (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 22 January 2015 01:26 AM

ඇයි දෙවියනේ එතකොට කෙනෙකුට රේස් කාර් එකක් තියාගන්නත් බැරිද? (නි)

:       0       0

කැටවල Thursday, 22 January 2015 02:13 AM

මෙහෙම කාර් එකක් තියාගන්නත් බැරිද? (නි)

:       0       0

ධූෂර Thursday, 22 January 2015 03:00 AM

කාර් තියාගන්න පුළුවන්. හිමිකරු විසින් තම අයිතිය ඉදිරිපත් කළයුතුයි (නි)

:       0       0

ජයන්ත Thursday, 22 January 2015 03:11 AM

මෙහෙම කාර් එකක් නෙමෙයි, ඕනෑම විදියක එකක් තියාගන්න පුලුවන් හරිවිදියට ලියකියවිලි පෙන්නුවා නම් (නි)

:       0       0

ධනන්ජය Wednesday, 21 January 2015 01:50 PM

ආනයන බදු වලින් නිදහස්ව නේද ඕවා රට ඇතුලට ගෙනල්ලා තියෙන්නේ ?ඒ දවස් වලනම් කිව්වේ ඕවා ආපහු රට පටවනවා කියලයි.(දිල්)

:       0       0

ලලිත් Thursday, 22 January 2015 03:43 AM

මේ කාරයේ හිමිකරුට පිටරට යන්න බැරිද? (නි)

:       0       0

රොකී Wednesday, 21 January 2015 02:28 PM

ඕක කටුගෙට බාරදුන්නොත් නරකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 63 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 2 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 407 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 177 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 347 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 771 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site