(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් රටක බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමා සහිත යැයි පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂය ඉන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පමණක් නොව ඊට එහා ගොස් රාජ්‍ය බලයක් නොමැතිව රට වෙනුවෙන් වැඩ කටයුත්තක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කරන සමයේ කළ ඉල්ලීමකට අනුව විපක්ෂයේ හුස්ම වැඩසටහන යටතේ මිලියන 150ක රෝහල් උපකරණ හා වෛද්‍ය උපකරණ රජයේ රෝහල් පනහකට ලබාදී තිබෙන අතර අධ්‍යාපන ක්ෂේත්රය ගොඩ නඟන්නට ද විශාල වැඩ වැඩකටයුත්තක් කරගෙන යන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා
කිරි පුතා Wednesday, 07 September 2022 01:49 PM
රූකඩ පොළක නිවේදනය කරන්න හොඳයි මෙතුමා...
පෙනේ [ද] නයි විස Wednesday, 07 September 2022 03:03 PM
සජිත් ඇත්තටම ඔබ එංගලන්තයේ ආර්ථික විද්‍යාව උගත් කෙනෙක් හැටියටද හැසිරෙන්නේ..? බලන්නකෝ ඔබතුමා කියන දේවල් ඔය සභාව තුළ...! බංකොළොත් ආණ්ඩුවකට කළහැකි දේ සීමාසහිත බව පිළිගන්නවා කියලා ඔබතුමාම කියනවා. නමුත් රට බංකොලොත් කළේ ඡන්ද දායකයද..? නැතිනම් සුද්දා රට බාරදුන්නු දවසේ ඉඳලා දිව්‍ය ලෝකෙය්වත් නැති සැප අඛණ්ඩව හත්මුතු පරම්පරාවටම ලබාගන්නා දියවන්නාවේ 225 කල්ලියද..?
fairoos Wednesday, 07 September 2022 06:21 PM
වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
BamunuarachchiThursday, 08 September 2022 08:03 AM
ගම්මිරිස් හොයන්න ආපු හමබ්යින්ට විතරයි තේරෙන්නේ? හම්බ පවුල්වල ළමයි ගාන අඩු කරනවා එතකොට රටට හරියාවි. මොකද ඒ ඔහෙලගෙ ළමයි භුක්ති විඳින්නේ සිංහල අපි පවුල් සීමාකරගෙන අපේ ළමයින්ට ඉතිරිකරන සම්පත්.