IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බැංකුවකුයි ප්‍රා ලේ කාර්යාලයකුයි විශ්‍රාමිකයා ‘මරයි‘

ජිවතුන් අතර සිටින විශ්‍රාමික කාන්තාවක මියගිය බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම  නිසා බැංකුවෙන් විශ්‍රාම වැටුප් නතර කැර ඇත.

 ඩී .එම් .සීලවතී මැණිකේ (74)මහත්මිය හබරණ  පදිංචි විශ්‍රාමික සාත්තු සේවිකාවකි .ඇය අසනීප තත්වයේ පසුවීම නිසා මහනුවර දරුවකුගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය .ඇයගේ වැටුප හබරණ මහජන බැංකුවට ලැබෙන අතර මාස කීපයක් ඇය මුදල් ලබාගෙන ඇත්තේ කාඩ් පතකිනි එකවරම ගිණුමේ මුදල් නොමැති වීම නිසා සොයා බලද්දී හබරණ බැංකුවෙන් දැනුම් දී ඇත්තේ ඇය මියගිය බවට හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැන්වීම නිසා වැටුප හා පෙර ලබාගෙන ඇති වැටුප් නැවත අයකළ බවය .

හබරණ මහජන බැංකු කළමනාකාර අරුණ මංගල අමරතුංග මහතා කිවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දීම අනුව මුදල් ගෙවීම අත්හිටුවා ඇති බවයි.

හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් ඉරේෂා ලියනගමගේ මහත්මියගේ කාර්යාල සේවිකාවක පැවසුයේ  කාන්තාව මියගිය බව පොලිස් නිලධාරියෙකු දැනුම් දුන් නිසා වැටුප අත්හිට වු බවයි.

මරණ සහතිකය තිබේ දැයි කියා ඇසුවිට කිවේ එවැන්නක් නැති බවය .වැඩි විස්තර විමසීමට යද්දී ඇය අවස්ථා කීපයකදීම දුරකථනය විසන්ධි කළාය.

නැවත වරක් අප ප්‍රාදේශිය ලේකම් ලියන ගමගේ මහත්මියගෙන් විමසිමේදී පැවසුයේ අසාධාරණයක් සිදුව ඇත්නම් එම අයට තමන් හමුවන ලෙස දැනුම් දෙන ලෙසයි

අසාධාරණයට පත් සීලවතී මැණිකේ මහත්මිය කිවේ තමන්ට විශාල අසාධාරණයක් සිදුව තිබියදී නිලධාරින් මඟහරින බවය .

 



අදහස් (0)

බැංකුවකුයි ප්‍රා ලේ කාර්යාලයකුයි විශ්‍රාමිකයා ‘මරයි‘

විකුම් Monday, 09 March 2015 07:40 PM

පොලිස් නිලධාරියාගේ වාචික දැනුම්දීම පිළිගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැරැද්ද කරඇති බවයි මගේ නම් හැඟීම (නි)

:       0       0

සමන්ති Monday, 09 March 2015 07:41 PM

තමන් වෙනත් ප්‍රදේශයකට ගොස් සෑහෙන කලක් නම් ප්‍රාදේශීය ලේකම් දැනුවත්කරන එක යුතුකමක් (ලිපියක් මඟින්වත්). (නි)

:       0       0

විකුම් Monday, 09 March 2015 07:49 PM

" අසාධාරනයක් වී ඇත්නම් "...?? ලියනගමගේ මහත්මියගේ මේ වචන ටිකට කුසලානයක් දියයුතුය. ජීවතුන් අතර සිටින කෙනෙකු මැරුන කෙනෙක් ලෙස සැළකීමේ ඇති සාධාරණය කුමක්ද? (නි)

:       0       0

ඉමල්කා Monday, 09 March 2015 07:56 PM

දැන් ඇයට ලැබෙන සාධාරණය කුමක්ද? (නි)

:       0       0

සමීර Tuesday, 10 March 2015 03:31 AM

ජීවත්ව සිටින බව හා පදිංචිය තහවුරු වේ නම් හිඟ වැටුප් සමඟ ගෙවිය හැක. (නි)

:       0       0

රණතුංග Monday, 09 March 2015 12:26 PM

මේ අසරණයන්ට මාධ්‍ය පිහිට විය යුතුයි (අ)

:       0       0

ජයසේකර Monday, 09 March 2015 12:41 PM

පන තිබෙන අයට විශ්‍රාම වැටුප් නතර කරන්නත් , මරුන අයගේ වීශ්‍රම වැටුප් ගෙවන එකත් නවත්තන්න පුළුවන් ගමේ තැපැල් කන්තෝරුවෙන් ගත්තා නම් ගමේ අයගන තොරතුරු දන්නේ ගමේ තැපැල් බෙදන තැපැල් කරු මහත්තය (අ)

:       0       0

නිරූප Monday, 09 March 2015 12:49 PM

අපේ සිංහල භාෂාවේ සොරි කියල ලියල නැහැ.. සමාවෙන්න කියන්න ටිකක් අමාරුයි .. එ්කයි ඔහොම වෙන්නේ.. වැරැද්ද බාරගන්න කෙනෙක් නැහැ (බ)

:       0       0

දුමින්ද Monday, 09 March 2015 02:11 PM

වරද-නිවැරදි නොවන තැන ගත යුතු කවර පියවරද (බ)

:       0       0

වයිකෝ Monday, 09 March 2015 02:31 PM

අගමැති, මැති ඇමතිවරුන් මැදිහත් වී , මේ ගැන නොබලන්නේ මොකද ? (අ)

:       0       0

ගමගේ Monday, 09 March 2015 05:59 PM

ඇයි මෙතුමිය ග්‍රාම සේවා නිලධාරී මහතාගෙන් වාර්තාවක් ලබානොගන්නේ? (නි)

:       0       0

සිල්වියා Monday, 09 March 2015 07:03 PM

අම්මෝ! මට එකපාරටම බයහිතුනා ආයේ 'ප්‍රා' ඇවිල්ලදවත් කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 76 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2033 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 302 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 379 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1584 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1563 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site