IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බැංකුවෙන් ලක්ෂ 10ක් කොල්ල කාලා?

පිළියන්දල බෝකුන්දර කොමර්ෂල් බැංකු ශාඛාව කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.

අංක තහඩු නැති යතුරුපැදියකින් ෆුල්ෆේස් හෙල්මට් දමා ආ බව කියන කොල්ලකරුවන් අහසට වෙඩි තබා රුපියල් ලක්ෂ 10 ක් පමණ බැංකුවෙන් කොල්ලකා පලා යන්නට ඇතැයි පොලිසිය කියයි.

ටී 56 ගිනි අවි රැගෙන පැමිණි මොවුන් බැංකුවේ ඉදිරිපස වීදුරුවට වෙඩි තබා ඇතැයිද  එක් ආරක්ෂකයකුට පහර දී ඇතැයිද කියති.

DSCN6599 DSCN6596

web

 

 

 



අදහස් (0)

බැංකුවෙන් ලක්ෂ 10ක් කොල්ල කාලා?

හිරුෂාන් Friday, 03 April 2015 06:02 AM

හොඳටම විශ්වාසද මේක කළේ ෆුල්ෆේස් දාගෙන කියලා?(නි)

:       0       0

ඇන්ටන් Monday, 16 February 2015 04:37 PM

ලංකාවේ එක්තරා රූපවාහිනී නාලිකාවක ටෙලි නාට්‍යයක ලස්සනට පෙන්වනවා බැංකු ,රත්තරන් සාප්පු කොල්ලකන හැටි. ඒවා බැලුවහම ඒ විදියට කරන්න කොල්ලෝ පෙළඹෙනවා (නි)

:       0       0

සුනිල් Monday, 16 February 2015 05:02 PM

කැමරා තිබුනාට වැඩක් නැහැ ඒක නිතර බලන්න ඕනෑ. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 16 February 2015 05:13 PM

දැන් ඉතින් ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න (නි)

:       0       0

ධම්ම Monday, 16 February 2015 06:12 PM

ආශ්චර්යයනේ මේ....! (නි)

:       0       0

කසුන් Monday, 16 February 2015 08:40 PM

මම හිතන්නේ කොත්තමල්ලි, කහ ගන්න සල්ලි මදිවෙලා බැංකු එන්න ඇති. (නදී)

:       0       0

මදුමි න්දික Tuesday, 17 February 2015 08:45 AM

මට හිතෙන විදියට එකම කල්ලියක් මහරගම, හෝමාගම, පිළියන්දල, බණ්ඩාරගම වගේ ප්‍රදේශවල සංවිදනාත්මකව කොල්ලකෑම් කරනවා. පසුගිය දවස් වල මේ ප්‍රදේශ වල මේ වගේ සිදුවීම් උනා. මේ හැම දර්ශනයකම තියෙන්නේ එකම විදියට මේ අය මංකොල්ල කෑම් කරන බව. පොලිසිය මීට වැඩිය මේ ගැන අධ්‍යනය කරොත් මේ අයව අල්ලගන්න පුළුවන් වේවි මම හිතන්නේ. (නදී)

:       0       0

කලීල් Monday, 16 February 2015 10:41 PM

සමාජය මෙහෙම හැසිරෙන්න කාරණාව රජයත් වග කියන්න ඕනා. ග්‍රාම නිලදාරී දැනගන්න ඕනා තරුණ තරුණියන් හොද දේවල්වලට යොදවලා ගමේ අයට යමක් ගමට කරන්න රජයෙන් ආදාර අරන් මුදල් වෙන්කර සමාජයට රටට හොද දේවල් කරන්න (නදී)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 17 February 2015 12:43 AM

කෝ මේ බැංකුවල අයට තුවක්කු? රජයේ බැංකු වලට හොරු එන්න බයයි. මොකද ඒවායේ තුවක්කු 2, 3ක් තියනවා (නි)

:       0       0

රන්ජිත් Tuesday, 17 February 2015 01:24 AM

ඇයි අපි තවමත් නවීන ආරක්ෂක උපක්‍රම මෙවැනි ස්ථාන වලට යොදා නොගන්නේ? (නි)

:       0       0

නානායක්කාර Monday, 16 February 2015 10:33 AM

හිස් වැසුම් දා ගෙන ව්‍යාපාරික ස්ථාන වලට විශේෂයෙන් බැංකුවලට ඇතුල් වෙන්න ආරක්ෂක නිලධාරීන් ඉඩ නොදිය යුතුයි (අ)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 10:59 AM

ජීවන වියදමට ගැලපෙන වැඩක්ද (නදී)

:       0       0

ඉන්දික Monday, 16 February 2015 11:02 AM

මීට ටික දවසකට කලින් ෆිනෑන්ස් කොම්පැනි එකක් කොල්ල කන්න හදපු අයම වෙන්න බැරිද (අ)

:       0       0

නිරූප Monday, 16 February 2015 11:06 AM

ඉස්සෙල්ලා කිව්වා මේ වගේ දේවල් උනේ අනිත් ආණ්ඩුව එක්ක. දැන් මේ වගේ දේවල් කොහොමද වෙන්නේ ? (නදී)

:       0       0

දිලාන් Monday, 16 February 2015 11:15 AM

ඉතින් තවමත් මේ වගේ මිනිස්සු ආරක්ෂා කල උදවියට දඬුවමක් ලැබුනේ නැහැනේ නිරුප. ඒගොල්ලන් ඔක්කොම හොඳ බබාලා වෙලා. ගෝලයෝ හෙන්චය්යෝ සුපුරුදු වැඩේ දිගටම කරගෙන යනවා. ඇයි ඉතින් බොස් ලාට කිසි ප්‍රශ්නයක් වුනේ නැහැනේ. (නදී)

:       0       0

එරන්ද Monday, 16 February 2015 11:22 AM

ජේ වී පි එකට කියන්න. ගාන ටිකක් වැඩි කරල පැමිණිල්ලක් හදල දේවි. (නදී)

:       0       0

රාමා Monday, 16 February 2015 11:52 AM

මේවට තමයි යහ පාලනය කියන්නේ. තියෙන තැනින් නැති තැනට දීම (නදී)

:       0       0

මාලි Thursday, 12 March 2015 06:44 PM

හොරු ළඟ ටී56 නවීන ගිනිඅවි. බැංකුවෙ ආරක්ෂකයින් ළඟ පොල්ලක්වත් නෑහැ. බැංකු ආරක්ෂකයින්ට නවීන අවි ලබාදිය යුතුයි. ෆුල්ෆේස් තහනම් කිරීම විසඳුම නොවෙයි. (නි)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 12:48 PM

අපි හිතුවේ යහපාලනය යටතේ මෙව්වා නැති වෙයි කියල (අ)

:       0       0

නදී Wednesday, 01 April 2015 04:20 PM

අයියෝ ලක්ෂ 10 ගන්නද මේ ටි 56 අරන් ඇවිල තියෙන්නෙ... මට පෙන්නේ ෆුල්ල් ෆේස් හෙල්මට් තහනම් කරන්න කරපු වැඩක් වගේ ....... (ස)

:       0       0

පෙරේරා Monday, 16 February 2015 01:35 PM

ළමයෙක් දුර දුවන්විට කරදරක් වුණා කියල දුර දිවීමේ ඉසව්ව පාසල් වලින් ඉවත් කරන්න යන කලේ මෙච්චර මංකොල්ල කන ෆුල්ල් ෆේස් හෙල්මට් තහනම් කරන්න බැරි මොකද කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක් (අ)

:       0       0

ජයා Monday, 16 February 2015 01:42 PM

මේක ලිච්චවි රජ තුමාගේ සරදියෙල් බජට් එකෙන් ලැබෙන සහන මල්ල ගන්න ක්‍රමය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 69 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 122 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 140 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 143 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1895 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site